ගඩාෆි මියයාෙම් ආඩම්බරය ඇමරිකාවටයි ලජ්ජාව ලිබියාවටයි
ලිබියාවට ඇමරිකාව සිදුකල බලහත්කාරය හෙට දවසේ ඇමරිකාව විසින් සිරියාවට හා ඉරානයටත් සිදු කරනු ඇති
ලිබියාව හා ගඩාෆි ගැන දැන් ලෝක නායකයන් දක්වන නිහඩතාවය හෙට දවසේ ඉරානය හා සිරියාවට පහරදෙන විටත් එසේම වනු ඇති
තවත් දවසක ලංකාවට ඇමරිකාව පහර දුන්නත් ලෝක නායකයන් මෙම නිහඩතාවයම දක්වනු ඇති
ගඩාෆි මරා දමා ඇමරිකාවට දොරටු විවර කිරීම ගැන තවත් වසර කීපයක් හන්නට මත්තෙන් ලිබියානුවන් දුක් වනු ඇති
එහෙත් ඒ වන විට දැන් පවතින ලිබියාව මේ අන්දමින් නොපවතීවි

ස්තූතියි මචං...
මේක ගැන දැනගෙන ඉන්න එක්කෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක්...
සමහර අය මේව බොරු කියල මගෙ Rep කපලත් තියනවා...
හැබැයි නිර්නාමිකව
කමක් නෑ...
දන්න අය දන්නවා මං කියන්නේ ඇත්තද බොරුද කියලා...
මෙතන තියෙන ප්‍රශ්ණෙ බටහිර ලෝකය මේ ඇත්ත වහන එකයි...
ඒ නිසා අපේ අය දන්නෙත් ගඩාෆීගෙ නරක ටික විතරයි...
ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි...

අපේ ගොඩක් උන් මචන් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් දන්නව කියල මම මේකේ ගොඩක් පොරවල් සෙටි වෙලා තියෙනව, කියවන්නෙ කොහෙන් හරි අහුල ගත්ත එකක් කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැ. නිකන්ම දන්නෙ කොපි පේස් කිරන්ඩ විතරයි.
ඔව බොරැ කියන්නෙ සුද්දන්ගෙ බත් බැලයෝ, සුද්ද අපේ කලු සුදු පැටැවුන්ට කියල තියෙන්නෙ ගඩාෆි කියන්නෙ දුෂිතයෙක්, කිසිම වැඩක් නොකරපු කෙනෙක් විතරයි කියල.
ඉතින් අපේ බත් බැලයෝ ටික ඒකම කියවනව.පත්තරයක් පොතක් කියවන්නෙ නැ,කිසිම සාමාන්‍ය දැනිමක් නැ. සුද්ද කියල දිපු දේ දොහොත් මුදුනේ තියගෙන පිළිගෙන මෙතන ඇවිත් මෝඩ පෝක් දාල නිකන් බයිට වෙනව.කවුරැ හරි කියපු ඇත්ත දෙයක් පිළිගන්ඩත් කැමති නැ ඇයි සුද්දගෙ නියායට පටහැනිනේ.
ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි..- මේකේ ඉන්න ටිකදෙනයි බන් ඔය සමස්ථය නෙමෙයි.
Mr ෆේක් කොන්ද පන නැතුව ටැග් දානව වගේ ,කෙලින් කියපන් බන් කියන දෙයක්![]()
ලිබියාව ක්‍රස්තො වගේ මිනිහෙක් යටතට ආවනම් මෙලහට සංවර්ධිත රටක්.
ලිබියාවේ , ඊජිප්තුවේ මිනිසුන් ලංකාවේ අපිට වඩා හොඳට කාලා බීලා හිටිය එක ඇත්ත.
නමුත් මිනිසුන් සටන් කරේ ඒ අයට තෙල් වලින් ලැබෙන ආදායම සමාන දියුනුවක් නොලැබුන නිසා, මානව නිදහස නොමැති වීම නිසා,එකම නපුරු මිනිහෙක් යටතේ
ඉඳලා එපා වුන නිසා.
නිදහසක් නැත්නම් දිව්‍ය ලෝකේ උනත් එපා වෙනවා. ලංකාවේ වුනත් ධනවත් පවුල් වල ලමයි නිදහස නැති වුනාම අරගල කරනවා, පවුලෙන් පැනලා දුවනවා.
ඇති කලත් රන් කූඩුවේ දමලා ගිරවා කියන සිංදුව මතක් වෙනවා.

ගඩාෆි ජනාධිපතිතුමා බලයෙන් පහකිරීමට ලිබියාව තුල කැරැල්ලක් ඇති වූයේ
ඒකාකාරී බවින් මිදීමටම ද?
ලිබියාවෙ උගත්,දැනුවත් ජනතාව තම ජානාධිපතිතුමා ලබා දෙන සහන වෙනත් ඇමරිකාව වැනි රටවල ජනයාටවත් නොලැබෙන බව දැන සිටියේ නැතිද?

ලොඩක් අය දාල තිබුන මම දැක්ක මේක fake නිවුස් එකක් කියල![]()
ඔය තම තමන් දන්න තරම තමයි
ලෝක දේශපාලනය ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවනමි ඔය වගේ කතාවක් කියන්නෙ නැ
ඔකේ දාල තියෙන , වාරි මාර්ග ව්‍යාපාරය ,පිටරට අධයාපන ගාස්තු ,ලිබියාව සතු සංචිත ප්‍රමාණය ,ලොව අඩුම රථවාහන මිළ , 25% කට විශ්ව විද්‍යාල උපාධි ,ලිබියාවේ සාක්ෂරතාව 83% , මේව ලෝක බහුලව කතාකරපු කාරනා මේවා 100% ඇත්ත
මේචිචර කරපු ගඩාෆි මරාගෙන ඇමරිකාවෙ රෑකඩයක් රට පාලනය කරද්දි අපි බලමු මිට වැඩිය හමිබෙන හැටි ලිබියාවෙ ඉන්නෙ රට හරක් ටිකක්

බල්ලන්ට වඳින්න පුරුදු වුන එවුන් මොන බල්ලා දැක්කත් වඳිනවා. පිටරට බල්ලන්ගේ පුකටත් වඳිනවා. උන්ට පාන් ගෙඩියේ රොඩු ටික දැම්මම ඒක කාලා අනේ හරිම උත්තමයෙක් කියන පොන්සියෝ ටිකක් ඉන්නේ.රොඩ්ඩ කාල සැනසෙන්නේ නැතිව , සාධාරනය වෙනුවෙන් සටන් කරපල්ලාඅන්න ඒක තමා වෙලා තියෙන හෙනේ...
මෙතන ඉන්න අය මොන පදනමක් මතද ගඩාෆි තිරිසනෙක් ගානට දාල තියෙන්නෙ කියල මට තෙරෙන්නේ නෑ...
ඒ මනුස්සය කල මහා හොඳ ප්‍රමාණය පිලිගන්න කැමති නෑ...

බල්ලන්ට වඳින්න පුරුදු වුන එවුන් මොන බල්ලා දැක්කත් වඳිනවා. පිටරට බල්ලන්ගේ පුකටත් වඳිනවා. උන්ට පාන් ගෙඩියේ රොඩු ටික දැම්මම ඒක කාලා අනේ හරිම උත්තමයෙක් කියන පොන්සියෝ ටිකක් ඉන්නේ.රොඩ්ඩ කාල සැනසෙන්නේ නැතිව , සාධාරනය වෙනුවෙන් සටන් කරපල්ලා
![]()
some one has put these fake facts to internet to glorify this shameless pig.ෆෙක් තමා.උබ ඔප්පු කරපන් පුලුවන්නම් ඕවා ඇත්ත කියලා.![]()
අපේ ගොඩක් උන් මචන් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් දන්නව කියල මම මේකේ ගොඩක් පොරවල් සෙටි වෙලා තියෙනව, කියවන්නෙ කොහෙන් හරි අහුල ගත්ත එකක් කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැ. නිකන්ම දන්නෙ කොපි පේස් කිරන්ඩ විතරයි.
ඔව බොරැ කියන්නෙ සුද්දන්ගෙ බත් බැලයෝ, සුද්ද අපේ කලු සුදු පැටැවුන්ට කියල තියෙන්නෙ ගඩාෆි කියන්නෙ දුෂිතයෙක්, කිසිම වැඩක් නොකරපු කෙනෙක් විතරයි කියල.
ඉතින් අපේ බත් බැලයෝ ටික ඒකම කියවනව.පත්තරයක් පොතක් කියවන්නෙ නැ,කිසිම සාමාන්‍ය දැනිමක් නැ. සුද්ද කියල දිපු දේ දොහොත් මුදුනේ තියගෙන පිළිගෙන මෙතන ඇවිත් මෝඩ පෝක් දාල නිකන් බයිට වෙනව.කවුරැ හරි කියපු ඇත්ත දෙයක් පිළිගන්ඩත් කැමති නැ ඇයි සුද්දගෙ නියායට පටහැනිනේ.
ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි..- මේකේ ඉන්න ටිකදෙනයි බන් ඔය සමස්ථය නෙමෙයි.
Mr ෆේක් කොන්ද පන නැතුව ටැග් දානව වගේ ,කෙලින් කියපන් බන් කියන දෙයක්![]()

අන්න ඒක තමා වෙලා තියෙන හෙනේ...
මෙතන ඉන්න අය මොන පදනමක් මතද ගඩාෆි තිරිසනෙක් ගානට දාල තියෙන්නෙ කියල මට තෙරෙන්නේ නෑ...
ඒ මනුස්සය කල මහා හොඳ ප්‍රමාණය පිලිගන්න කැමති නෑ...

මචන් ගඩාෆි තිරිසනෙක් කියුවෙ ඇමරිකාවයි බටහිර රටවල් ටිකයි, උන්ට ** දෙන අපේ බත්බැයෝ ටිකයි. කොචිචර පොස්ටි දැම්මද මේකෙත්.

some one has put these fake facts to internet to glorify this shameless pig.
This is circulating.But there is no reliable source for it.
මම මේ ඉන්නෙ මේකෙ ලිබියන් කාරයන්ටවත් නැති අමාරුවකින් කැගහන ඒකා ඕවා ඇත්ත කියලා ඔප්පු කරනකම්.