ගාඩාෆි තිරිසනෙක් නොවේ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාධිපති පාලනවාදයක් ගෙනියන හැම කෙනාටම කවදාහරි දවසක ඒකට වන්දි ගෙවන්න සිද්ද වෙනවා.........​

    ෆේක් වැහි වැහැල :lol::lol::lol: විලි ලැජ්ජාවක් ‍නැනේ මුන්ට :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒකාධිපති පාලනවාදයක් ගෙනියන හැම කෙනාටම කවදාහරි දවසක ඒකට වන්දි ගෙවන්න සිද්ද වෙනවා.........​

    ගඩාෆි කොච්චර දීමනා දුන්නත් කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස ඇහිරුවා.... අන්න ඒවට තමා මිනිස්සු පළි ගත්තෙ..... ඒ නිදහසත් දුන්නානම් අදත් ගඩාෆි ජීවත් වෙනවා....
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ:no: 100% ඇත්ත ඔක තමයි.
    ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
    රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
    රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා :yes::)
    ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක:(
    :yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිස්සු පුසා;11197534 said:
    එතකොට වටේ ඉඳන් කටු කන බල්ලොන්ට.
    උන්ට මොකද වෙන්නේ
    මොකද ඒ බල්ලෝ සමහර කටු ගෙදර ගෙනත් උන්ගේ දරුවන්ට දෙනවා.
    ඒවා ලෙවකන උන් මෙතන ඇවිත් උඩු බුරනවා.
    මොකද ඒකාධිපතිය නැති උනොත් අම්මලාගේ තාත්තලාගේ රස්සාවත් ඉඅවරයි
    උන් කටු ලෙවකාලත් හමාරයි

    ආ දැන් මේ බනින්නේ අධිරාජ්‍ය විරෝධී උන්ටනේ , එතකොට උබල වගේ උන් අධිරාජ්‍යවාදින්ට දීගෙන කෑ ගහන්නේ මොකක් හින්දද? උබලගෙ අම්මලාප්පටත් එතකොට රස්සා ගහල යනව ඇති නේද?
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    මම දැම්මෙ මේ ටික මේවා මචන් හරිම සාමාන්‍ය දැනුම හොය බලපන් ගඩාෆි රට හරහ ඇල මාරගයක් හැදුවෙ නැද්ද කියල ,රථවාහන වල මල අඩුම රට, පිටරට අධයාපන ගාස්තු මචන් මේව එකක්වත් බොරැනෙමේ. මේකේ මලු පොස්ටි එක බොරැ නෙමේ. ඇත්ත එක තමයි. ඔයා දැකල තියෙනවද කිසිම බෙන්ගාසි කැරලි කරැවෙක් කෙටිටු වෙචිච,පරන ඇදුම් ඇදගෙන ඉන්නව. ඔය සටන් කරන්නෙ සමාන්‍ය ජනතාව කිසිම එකෙකෙුට කිසිම අඩුපාඩුවක් පෙන්නෙ නැ:no: 100% ඇත්ත ඔක තමයි.
    ඇයි මිනිස්සුන්ට ගඩාෆි එපා වුනේ කියල කියන්නද. උදාහරනයකින් ඔයා ගන්න සෝවියටි රැසියාව ඇයි ඔචිචර තේජසින් විරාජමානව තිබිබ සමාජවාදි රැසියාව කැඩිල සිසිකඩ ගියේ. අන්න එතනින් උත්තරේ එනව සෝවියටි රැසියාව ලිබියාවට වැඩිය ඒ කලේ හිටියට මානව හිමිකන් රැක්ක , ලොකේ ඇමරිකාවටත් ඉහලින් හිටියෙ මොවද අඩු උනේ? නිදහස.පොඩිඩක් නිදහස නැ ඔක්කොම පාලනය කරන්නෙ රටේ නායකය. දිර්ගකාලෙක සිට. ඉවසල ඉවසල බැරිම තැනක් ඒ රටවල මිනිස්සුන්ට එනව අන්න එතනදි සුද්ද ඒකට බොහොර දාල එක කාක්ක ,කාක්කො හතක් කරනව
    රට වැටෙනව ඒකයි ලිබියාවෙ ගඩාෆිට උනේ
    රැසියාව කඩන්වැටෙද්දි ගොඩනගන්ඩ පුටින්වගේ පාලකයෙක් පහල උනා :yes::)
    ලිබියාවෙ ඒක වෙන්නෙ නැ පාලනය රෑකඩයි ඒකයි දුක:(

    උබ ආයයෙත් කෙප්ප ගහනවා.රුසියාව කඩා වැටෙන කොට රුසියාවෙ මිනිස්සු බහුතරය ද්‍රරිදතාවයෙන් මිරිකිලා හිටියෙ.එකාධිපති වාදි සමාජවාදි පාලන තන්ත්‍රවලදි පාලකයන් කරන දෙයක් තමා දැඩි හස්තයකින් මාධ්‍ය මර්දනය කිරිම. කරුනු පිටට යන්නෙ නැහැ.රටෙ දරිද්‍රතාව අමාරුකම් ගැන මාධ්‍යවලට කරුනු කියන්න දෙන්නෙ නැහැ. විදෙශ මාධ්‍ය නියොජිතයන්ට වැට කඩුලු දානවා.ආණ්ඩුවෙ හොරනැ කවදාවත් රටක අගහිග කම් ගැන කතාකරන්නෙ නැහැ.මහජන පිඩාවන් ගැන කතා කරන්නෙ නැහැ.
    මේ කියලා තියෙන දෙවල් බොරු.කැරලිකරුවන් හිගන්නු නෙමෙ.හිගන්නුන්ට පණත් නැහැ හිගන්නුන් කොහොමද වෙපන් එකක් උස්සලා යුද්ධ කරන්නෙ.ලිබියාවෙ හිගන්නු සුපුරුදු පරිදි හිගා කන්න ඇති යුද්ධ කාලෙත්.තව දෙයක්. ඇමෙරිකාවෙ එංගලන්තෙ හිගන්නු අපෙ රටෙ බහුතරයට වඩා හොදට අදිනවා.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගඩාෆි කොච්චර දීමනා දුන්නත් කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස ඇහිරුවා.... අන්න ඒවට තමා මිනිස්සු පළි ගත්තෙ..... ඒ නිදහසත් දුන්නානම් අදත් ගඩාෆි ජීවත් වෙනවා....

    අපි ඒක නෑ කියන්නේ නෑ...
    අපි කිව්වේ ඔය කියන තරම් ඒ මිනිහ තිරිසනෙක් නෙමේ කියල...
    දැන් හැමෝම කියන්නේ ඒ මිනිහගේ නරක විතරයි...
    ඒ උනාට ලිබියාව "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" කරල ගත්තේ ඒ මනුස්සය...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොරු කියන්න එපා මිනිහෝ.
    ඇමෙරිකාවෙ ලොසින්ජර කනවද මෙච්චර දුන්නනම් ගඩාෆි.:lol:

    එතකොට දැන් යුරෝපය උඩින් ගැහැව්වෙ අහවල් එකකටද? හරි ආදරේ ඇති ලිබියාවෙ මිනිස්සුන්ට? එතකොට අවුරුදු 40 පොල් ගෑවද?

    :rolleyes::rolleyes::rolleyes:
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    :lol::lol::lol: ඔනේම ප'ස්නෙකට උත්තර දෙනව හරි එකෙන් ආවොත් . මට ෆේක් කාරයොත් එක්ක කිසිම ගනුදෙනුවක් නැ මොකද ඔය එන්නෙ කොන්ද පන නැති එවුන් හින්ද :baffled::no::no::no:

    අනේ උබෙ කොන්ද.උබ ඔක්කොම කොට් කරන්නෙ යෙස් ස්මයිල්ස් දාන්නෙ ඔරිජිනල් එවාට වෙන්න ඇති.:lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ආ දැන් මේ බනින්නේ අධිරාජ්‍ය විරෝධී උන්ටනේ , එතකොට උබල වගේ උන් අධිරාජ්‍යවාදින්ට දීගෙන කෑ ගහන්නේ මොකක් හින්දද? උබලගෙ අම්මලාප්පටත් එතකොට රස්සා ගහල යනව ඇති නේද?

    බටහිර රටවල්වල මාධ්‍ය කියන ලණු කන උනුත් තාම ඉන්නවා...
    Channel 4 අපේ හමුදාව ගැන බොරු කියද්දිත් වෙන රටවල මේවගේ හරක් ඒව පිලිගන්න ඇති...

    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    එතකොට දැන් යුරෝපය උඩින් ගැහැව්වෙ අහවල් එකකටද? හරි ආදරේ ඇති ලිබියාවෙ මිනිස්සුන්ට? එතකොට අවුරුදු 40 පොල් ගෑවද?

    :rolleyes::rolleyes::rolleyes:

    ආ බන් උබ කියන්නෙ අවුරුදු 40 බලන් හිටිය එක වැරදි කියලද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපි ඒක නෑ කියන්නේ නෑ...
    අපි කිව්වේ ඔය කියන තරම් ඒ මිනිහ තිරිසනෙක් නෙමේ කියල...
    දැන් හැමෝම කියන්නේ ඒ මිනිහගේ නරක විතරයි...
    ඒ උනාට ලිබියාව "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" කරල ගත්තේ ඒ මනුස්සය...

    ගඩාෆි ඒකාධිපතියෙක් තමා , නමුත් සමාකාමී විප්ලවයකින් පස්සේ ලිබියාවේ තෙල්සම්පත ජනසතුකරලා , එදා වැඩිකොටසක් තිබ්බ ඇමරිකාවෙන් ඒක ආයෙ ලිබියාවටහරවගෙන , වතුර නළමාර්ග සවිකරල , මේ තත්වෙට ගත්තෙ ගඩාෆි, අරාබි කරයේ වැඩකාරයා උනේ ගඩාෆි. තව ගඩාෆි රත්‍රන් වලින් ඩිනාර් ගහන්න යෝජනා කරල තිබ්බා ,
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    අපි ඒක නෑ කියන්නේ නෑ...
    අපි කිව්වේ ඔය කියන තරම් ඒ මිනිහ තිරිසනෙක් නෙමේ කියල...
    දැන් හැමෝම කියන්නේ ඒ මිනිහගේ නරක විතරයි...
    ඒ උනාට ලිබියාව "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" කරල ගත්තේ ඒ මනුස්සය...

    මොන බොරුද?:lol:
     
    තෙල් සම්පත ජනසතු කරා?කසුන් උබ ඔය බොරු කිම නවත්වපන්.තෙල් සම්පත බුක්ති වින්දෙ ගඩාෆියි පවුලෙ උනුයි උගෙ නැදැයොයි.පාලනය එවායෙ බහුතර අයිතිය හිමි උනෙ උන්ට.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපි ඒක නෑ කියන්නේ නෑ...
    අපි කිව්වේ ඔය කියන තරම් ඒ මිනිහ තිරිසනෙක් නෙමේ කියල...
    දැන් හැමෝම කියන්නේ ඒ මිනිහගේ නරක විතරයි...
    ඒ උනාට ලිබියාව "අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" කරල ගත්තේ ඒ මනුස්සය...

    ස්විට්සර්ලන්තෙ වගේ උනාට වැඩක් තියෙනවද බං එහෙ වගෙ නිදහසක් නැත්තං.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආ බන් උබ කියන්නෙ අවුරුදු 40 බලන් හිටිය එක වැරදි කියලද?

    නෑ එකෙ වැරැද්දක් දකින්නෑ ලිබියාවෙ මිනිස්සු විතරක් කැරැල්ලට ආවනම් , ඇමරිකාව ලෝකෙට බිලියන ගානින් ණය උනාට පස්සේ ලිබියාව අල්ලන ප්ලෑන දැම්මේ ඊජිප්තුවේ රූකඩ පාලනය ඇතිකලාට පස්සේ එතකන් ඉරාකය ,ඇෆ්ගන් අරාජික කරල බලන් හිටියා, ඇමරිකාව මේකට නාවනම් ගඩාෆි දිනලා