muu ela porakne.... mama dhannawanam ape gedara hari hanga gannawa


muu ela porakne.... mama dhannawanam ape gedara hari hanga gannawa


මේ රටවල් බටහිරට ගැති වෙනවද, නැද්ද කියන එක මේ රටේ ජනතාවටම තීරනය කරන්න පුලුවන්.ඒ රට ඒකාධිපතියන්ට හෝ දේශපාලකයන්ට බාර නොදි ,පුද්ගලයන් මත රඳා නොපවතින පාලන ක්‍රමයක් බිහි කිරීමයි.නමුත් තෙල් කියන්නේ බටහිර රටවල විතරක් නෙවෙයි, ලෝකයේ රුධිරය.අන්න ඒක නිසා සදාම්, ගඩාපිලා වගේ පිස්සු කෙලින්නේ නැතිව, සාධාරන ක්‍රමයක් තුලින් රට ගෙනියන එක හොඳයි.තෙල් අර්බුදය උග්‍ර වුනොත්, සමහර විට තෙල් ලෝක සම්පතක් විදිහට නම් කරන්නත් පුලුවන්.මේකට චීනය සහ රුසියාවේ සහයත් හිමි වෙන්න පුලුවන්.මොකද ඒ රටවලටත් තෙල් ඕනී නිසා.තෙල් නැති වුනොත් අපේ රටත් හබක්.මීට පෙර අපි ඉරාකයේදී මේ අත්දැකීම දුටුවා. ඉරාකය තව නොබෝ කලකින් කැබැලිවලට බෙදන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලිබියාවත් ඒ ඉරණමට ඉදිරියේදී මුහුණ පාවි. අධිරාජ්‍යවාදීන් අද ඇෆ්ගනිස්ථානය වෙනත් ආකාරයකින් තම දඩබිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඉරානයට පහරදීමේ කාලරාමු හදලා එය ක්‍රියාත්මක කිරීමට ප්රයත්න දරනවා. ලෝකයේ ප්රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී සෑම බල සාධකයක්ම පොඩි පට්ටම් කරමින්, අධිරාජ්‍යවාදී බලය මේ ලෝක සිතියම පුරා ව්‍යාප්ත කිරීමේ විනාශකාරී බල මෙහෙයුමක් තමයි අද ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ
සවුදි රජතුමා විතරයි දැනට ඉන්න ප්‍රධානම කෙනා.කුවේට්, ඩුබායි වල මිනිස්සුන්ට සල්ලි තියෙනවා.ඒක නිසා උන්ට මොකා හිටියත් එකයි.බෲනායි කියන්නෙත් ධනවත් ජාතියක්.නමුත් එහේ රජුට එරෙහිව සටනක් ඇති වුනා.මේකට බටහිර මාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක් දුන්නා.කුඩා ජාතියක් නිසා එතරම් සටන්කාමි නැති නිසා යටපත් වුනා.රජවරු කියන්නේ උත්පත්තියෙන් නායකත්වයට පත් වෙන රජ කුලයේ අය.මේක නිසා රජවරුන්ට ආදරය කරන ජනතාවකුත් ඒ රටවල් වල ඉන්නවා.මොකද රාජ පරම්පරාවට ඇති ගෞරවය නිසා.ලංකාවෙත් පාරම්පාරික හුඟක් රජවරු අද ඉන්න හොර දේශපාලකයන්ට වඩා හොඳයි.මහසෙන්,දියසෙන්, පැරකුම් රජවරු එක්ක අද ඉන්න බල්ලන්ට හැරෙන්නවත් බෑ.
නමුත් මේ රටවල් ඉතා ඉක්මනින් වෙනස් වෙනවා.නව පරපුර දිගු කාලයක් රජවරු ඉවසන එකක් නෑ.
මම කියන්නෙ නැ අරාබියටත් ගහපන් කියල, මම කියන්නෙ ගඩාෆිට ඒ ඉරණමට මුහුණ දෙන්න වෙන්නේ, බටහිර ගැති නැති පාලකයෙක් වීම නිසා. එචිචරයි 
තෙල් සම්පත් කොල්ල කන්නේ බටහිර රටවල්ම නෙවෙයි.මොකද නිකන් තෙල් අරගෙන යන්න බෑලූ.සල්ලි ගෙවලා ගෙනියන්නේ.තෙල් කොම්පැනි තෙල් වල ලාභයෙන් වැඩි කොටසක් මේ රටවලට ගෙවන්න බැඳිලා ඉන්නවා.ඒ ලාභෙනුත් 50% ක බද්දක් තෙල් හිමි රට ලබා ගන්නවා.මේක නිසා තෙල් වල ලාභයෙන් 80%ක් යන්නේ ඒ තෙල් අයිති රටට.20%ක් යන්නේ තෙල් කොම්පැනි වලට.මේවා බහු ජාතික සමාගම් නිසා, ලෝකයේ විවිධ රටවල ධනවතුන්ට මේ 20% යනවා.
මේක ගැන ලියපු පොතක් මගේ ලඟ තියෙනවා.(Introduction to the Global Oil and Gas Business). ඒක පහසු පොතක් ඒක පුලුවන්නම් කියවන්න.නිකන් කට තියෙන පලියට විමල් වීරවංශ කියන බයිලා ගිරව් වගේ මෙතන දෙසා බාන්න එපා.මේ රටවල තෙල් හොරකම් කරේ මේ රටවල හිටපු ගඩාපි,සදාම් හුසේන් වගේ ඒකාධිපති බල්ලන්.


ඔයා දන්න තරම තමයි ඔයාට එක උදාහරනයක් කින්ඩද හිතමු සවුදියෙ තෙල් අටිටාල වල වැඩකරන ඇමරිකන් කාරයො ගියා කියල ඊට පස්සෙ සවුදියෙ මිනිසුසුන්ට ඔයා හිතන්නෙ තෙල් කිරමාන්තය ඉදිරියට පවත්වාගෙන යන්ඩ පුලුවන් කියලද අනේ බැ උන්ට එහෙම දැනිමක් නැ ඔන්න අවාසනාවන්ත තත්වය යථෘර්තය ඔක ඔතනින් කියන්ඩ පුලුවන් කොහොමද බහු ජාතික සමාගම් සමිපත් කොල්ල කන්නෙ කියල ඔයා හරියට කියල තියෙන්නෙ බහු ජාතික සමාගම් හරිම හොද කටිටියක් කියලනේ දන්න තරම තමා ඉතින් 
දකින්නෙ මේ ලගදි වෙචිච දේවල් විතරයි 





තව ගොන් කතාවක්.හොස්නි මුබාරක් කියන්නේ ඇමරිකන් ගැත්තෙක්.පැහැදිලි ජනතා නැගිටීමක් තිබුනා. බෙන් අලි කියන්නේ ඒ රටට ආදරේ එකෙක් නෙවෙයි.යනකොට භාන්ඩාගාරේ රත්තරනුත් අරගෙන ගියේ.
![]()

දැන් ඔබද ගොනා මමද?
දකින්නෙ මේ ලගදි වෙචිච දේවල් විතරයි 

අනේ මන්ද ... ෆේක් යුද්ධයක්නම් බලාගත්ත![]()

ඔබ කලින් කීවේ බටහිර උදව් කරන්නේ බටහිර විරෝධින්ට එරෙහිව විතරයි කියලා නේද?.මම කීවේ බෙන් අලි, මුබාරක් ඇමරිකන් විරෝධින් නෙවෙයි.නමුත් උන්ව එලවන්න ජනතාව පාරට බැස්සම, මේ නායකයන් එලවන්න බටහිර සපෝට් එකක් දුන්නා.මුන් දෙන්න ඇමරිකන් විරෝධි නෙවෙයි.දැන් ඔය කැරලි වලට කවුද ආයුධ දුන්නේ කුවුද? යටින් ඉදින් දර දැමිමෙ කවුද? ගඩාෆිට ගහන්ඩ අලි කයිඩා එවුන් එක්ක හිටගෙන විලි ලැජ්ජාවක් නැතුව අලි කයිඩා එවුන්ට ආයුධ දුන්නෙ කුවුද ?
සදාම් හුසේන් කාදන්නවනේ ඇමරිකාවයි උන්ගෙ නෝටෝ එකයිදැන් ඔබද ගොනා මමද?
![]()
අතේ පිච්චියක් නැතිව දේශපාලනයට ඇවිල්ලා, ජේවීපි එකේ දුප්පත් කොල්ලන්ව පාවාදීලා, අද කෝටිපතියෙක් වෙලා ඉන්න,ඇමරිකාවේ ඩිස්නිවල රවුම් ගහමින්,ඇමරිකාවට බනින,දේශපාලනය තුලින් ධනවත් වුන විරවංශලාට වඩා,බහු ජාතික සමාගම් හොඳයි.විමල් වීරවංශ කියන දේවල් සමහරැන්ට බයිලා වගේ තේරෙන්ඩ පුලුවන් එක අවුලක් නැ. ඒක තිරනය වෙන්නෙ තමන් බලන විදිහට. බහු ජාතික සමාගම් හරිම හොදයි කියන කෙනෙකුට විමල් වීරවංශ කියන දේවල් බයිලා වගේ තමයි ඒක කරන්ඩ දෙයක් නැ.![]()
සදාම් කියන්නේ පිස්සු බල්ලෙක්.මිනිහා ඉස්සෙල්ලම ඇමරිකානු ගැත්තෙක්.පසුව කුවේට්, සවුදි ආක්රමනය කර ඉරාකයේ තෙල් අධිරාජ්‍යයෙක් වෙන්න උත්සහ කරපු පිස්සෙක්.සදාම් හුසේන් කාදන්නවනේ ඇමරිකාවයි උන්ගෙ නෝටෝ එකයිදැන් ඔබද ගොනා මමද?
සදාම් හුසේන් කාගේ නිර්මානයක්ද? හොස්නි මුබාරක් කාගේ නිර්මානයක්ද? ඔසාමා බින් ලාඩන් කාගේ නිර්මානයක්ද
බැ මේ ෆේක් කාරයොත් එක්ක මොකුත් කරන්ඩ. හරි එකෙන් අවිත් කතාකරනවනමි යුද්ධයක් නැ. අපේ එව්නට කොන්ද පණ නැනේ![]()
![]()

සවුදිවල ටොප් ඉස්කෝල තියෙන්නේ.උඹ ගිහිල්ලා බැලුවොත් අපේ ඉස්කෝල හරක් මඩු වගේ.අධ්‍යාපනය නොමිලේ දෙන්නේ.කැම්පස් යන්නත් පුලුවන්.එහේ කැම්පස් 50ක් විතර තියෙනවා.නමුත් ඉස්ලාම් ආගම කියන්නේ අධ්‍යාපනයට විරුද්ධ ආගමක්.ඒක නිසා ඉගෙනීම අඩුයි.කුරානය ඉගෙන ගත්තනම් ඇති කියලා කියන්නේ.අනිත් එක ඉස්ලාම් ආගම අනුව නිදහසේ හිතන එක පාපයක්.ඒක නිසා වෙන්නත් පුලුවන්.සවුදි රජතුමා, ඩුබායිවල නැත්තන් UAE වල රජතුමා ,කුවේට් රජතුමා ඔය කවුරැත් ඒකාධිපති පාලකයො බන් කිසිම වැඩැක්ම නැති පාලකයො. මොකක් නැතත් අධ්‍යාපනය දිපල්ලකෝ එකවත් තියෙනවද අරාබියේ අරාබියේ මිනිස්සු ජිවත් වේන්නෙ අපිට වැඩිය සියවසක් පිටිපස්සෙ අධයාපනය පැත්තෙන්. අනික නිදහස ඔය එක රටකවත් නිදහසක් තියෙනවද තියෙන්නෙ කැලැ නිතියක්නෙ. අරාබිය රජවරැනට වැඩිය ගඩාෆි 100% හොදයිනෙ.මම කියන්නෙ නැ අරාබියටත් ගහපන් කියල, මම කියන්නෙ ගඩාෆිට ඒ ඉරණමට මුහුණ දෙන්න වෙන්නේ, බටහිර ගැති නැති පාලකයෙක් වීම නිසා. එචිචරයි
![]()
අනේ මන්ද ... ෆේක් යුද්ධයක්නම් බලාගත්ත![]()



ඊළඟ ඇමෙරිකානු ඉලක්කය.....
වෙනිසියුලාව ද???ඉරානය ද?????
ඊළඟ ඇමෙරිකානු ඉලක්කය.....
වෙනිසියුලාව ද???ඉරානය ද?????