leasing gewwa kiyala tax eken berenne kohomada ? Total income ekata ne tax wenneMuge boru kese wethath me tax case ekath ekka leasing dana kathawe loku waradak na. 36% slab ekata ahu wena ekekta lease yana eke paduwak na.
එහෙම කරලා tax එකෙන් බේරෙන්නේ කොහොමද බන්? එහෙම පුලුවන් නම් මාත් lease එකක් දාල වන්ඩියක් ගන්නවා අම්මපාMuge boru kese wethath me tax case ekath ekka leasing dana kathawe loku waradak na. 36% slab ekata ahu wena ekekta lease yana eke paduwak na.

මූට attention ඕනේ බන්... මේවා දාලා මූව humiliate වෙද්දී මූට නගිනවා ඇති..පුදුම මෝඩ ඩයල් එකක් බන් උබ.
යකෝ අඩුම තරමේ උස්සලා දානකොට රයිට් හෑන්ඩ් සයිඩ් වෙහිකල් එකක් දාපංකෝ ඒකත් ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් වාහනයක් දැම්මේ
ha ha, pannada danne na u lide...දැන් ඉතින් ඕක තියලා පයින් ද යන්නේ ?
ඒක නෙවෙයි අවුරුදු දෙකකට කලින් තව එකෙක් ඔය විදියටම photo එකක් අරන්. උබ ඌ ව කොපි කරා නේද ??
![]()
කවුද බන් තමන්ටම වාහනයක් අරන් රිබන් දාල රෝස මල් ඉහින්නේ.ha ha, pannada danne na u lide...
uba kohemada machan e gana calculate kale - $1000පිස්සුද බන් දාර බොරු මුගෙමාසෙට ලක්ෂ 15ක් හම්බ කරන එකා අර හඩු බෙඩ්ෂීට් එකක බෝඩිමක් අස්සෙ ඉදියි කියල උබ හිතනවද? විශ්ම ලෝකය චැනල් එකටම මාසෙට $1000ක් උපරිම එනව ඇති. ඒකත් මුගෙ කියන්නෙ මූම තමයි.
![]()
This is exactly what @IndrajithGamage wantsඑහෙම කරලා tax එකෙන් බේරෙන්නේ කොහොමද බන්? එහෙම පුලුවන් නම් මාත් lease එකක් දාල වන්ඩියක් ගන්නවා අම්මපා
මූට attention ඕනේ බන්... මේවා දාලා මූව humiliate වෙද්දී මූට නගිනවා ඇති..
![]()
------ Post added on Dec 27, 2022 at 10:30 AM
muu meke karana kiyana ewa dakala. Muuta ohoma thread ekak danna hithila eka type karala post nokara wena monata hari oluwa focus krala, aaye passe awith type karapu tika kiyewwa nm muu karanna giyapu de mokakda kiyala therei... eth echchra iwaseemak na wagee... danna da idan nondi wenawane owa kara kara... psychiatrist kenekwa meet una nm idiri jeewitheta hoda wei...



ඔව්. $0.2 per 1000 views වගේ යන්නෙ ලංකාවට.uba kohemada machan e gana calculate kale - $1000
lankawe visitors hinda da?
150 IQපුදුම මෝඩ ඩයල් එකක් බන් උබ.
යකෝ අඩුම තරමේ උස්සලා දානකොට රයිට් හෑන්ඩ් සයිඩ් වෙහිකල් එකක් දාපංකෝ ඒකත් ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් වාහනයක් දැම්මේ