ගාණ කියලා බැලුවෙ නෑ බං. ගත්තා Range Rover එකක්ම 😍

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පුදුම මෝඩ ඩයල් එකක් බන් උබ.
    යකෝ අඩුම තරමේ උස්සලා දානකොට රයිට් හෑන්ඩ් සයිඩ් වෙහිකල් එකක් දාපංකෝ ඒකත් ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් වාහනයක් දැම්මේ
     
    • Haha
    Reactions: Ryan08

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Muge boru kese wethath me tax case ekath ekka leasing dana kathawe loku waradak na. 36% slab ekata ahu wena ekekta lease yana eke paduwak na.
    එහෙම කරලා tax එකෙන් බේරෙන්නේ කොහොමද බන්? එහෙම පුලුවන් නම් මාත් lease එකක්‌ දාල වන්ඩියක් ගන්නවා අම්මපා :D

    පුදුම මෝඩ ඩයල් එකක් බන් උබ.
    යකෝ අඩුම තරමේ උස්සලා දානකොට රයිට් හෑන්ඩ් සයිඩ් වෙහිකල් එකක් දාපංකෝ ඒකත් ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් වාහනයක් දැම්මේ
    මූට attention ඕනේ බන්... මේවා දාලා මූව humiliate වෙද්දී මූට නගිනවා ඇති..
    Sexual+Masochism.jpg

    ------ Post added on Dec 27, 2022 at 10:30 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අවුරුදු 31 වෙන එකෙක් තාම කැම්පස් එකේ මොනවද බන් කරන්නේ?
    මූ කැම්පස් එකේ කීවෙන් වසරේද?
    අවුරුදු ගානක් එක්සෑම් ෆේල් වෙවී ඉන්න එකෙක්ද?
    පව් යකෝ මු.
    මට නම් දුකයි මූව දැක්කම.
    මාර අමාරුවෙන් යන්තම් ජීවීතේ ගැටගහගෙන යන පොරක්.
     
    • Sad
    Reactions: AEG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    දැන් ඉතින් ඕක තියලා පයින් ද යන්නේ ?

    ඒක නෙවෙයි අවුරුදු දෙකකට කලින් තව එකෙක් ඔය විදියටම photo එකක් අරන්. උබ ඌ ව කොපි කරා නේද ?? 🥴

    4i63dzq.jpg
    ha ha, pannada danne na u lide...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    ha ha, pannada danne na u lide...
    කවුද බන් තමන්ටම වාහනයක් අරන් රිබන් දාල රෝස මල් ඉහින්නේ. 🥴
    මූට වෙන පින්තුරයක් හොයාගන්න තිබ්බ හැබැයි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    පිස්සුද බන් දාර බොරු මුගෙ :lol: මාසෙට ලක්ෂ 15ක් හම්බ කරන එකා අර හඩු බෙඩ්ෂීට් එකක බෝඩිමක් අස්සෙ ඉදියි කියල උබ හිතනවද? විශ්ම ලෝකය චැනල් එකටම මාසෙට $1000ක් උපරිම එනව ඇති. ඒකත් මුගෙ කියන්නෙ මූම තමයි. :lol:
    uba kohemada machan e gana calculate kale - $1000
    lankawe visitors hinda da?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    එහෙම කරලා tax එකෙන් බේරෙන්නේ කොහොමද බන්? එහෙම පුලුවන් නම් මාත් lease එකක්‌ දාල වන්ඩියක් ගන්නවා අම්මපා :D


    මූට attention ඕනේ බන්... මේවා දාලා මූව humiliate වෙද්දී මූට නගිනවා ඇති..
    Sexual+Masochism.jpg

    ------ Post added on Dec 27, 2022 at 10:30 AM
    This is exactly what @IndrajithGamage wants
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,970
    113
    On a Cloud
    Me gothaya nisa kohoma unath sirama psycology case ekak study karanna apita puluwan :lol: :lol: :lol: muu meke karana kiyana ewa dakala. Muuta ohoma thread ekak danna hithila eka type karala post nokara wena monata hari oluwa focus krala, aaye passe awith type karapu tika kiyewwa nm muu karanna giyapu de mokakda kiyala therei... eth echchra iwaseemak na wagee... danna da idan nondi wenawane owa kara kara... psychiatrist kenekwa meet una nm idiri jeewitheta hoda wei...
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    ඔය ගූ හුකන්නගෙ පයියෙ ඉදන් බොරුව. අමු මානසික ලෙඩෙක්. හොදම දේ ඔය ගොන් පකාට ඇටෙන්ශන් නොදී ඉන්න එක
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    පුදුම මෝඩ ඩයල් එකක් බන් උබ.
    යකෝ අඩුම තරමේ උස්සලා දානකොට රයිට් හෑන්ඩ් සයිඩ් වෙහිකල් එකක් දාපංකෝ ඒකත් ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් වාහනයක් දැම්මේ
    150 IQ 🙃
     

    Similar threads