ගාත්‍රා_8ක්_ඈති_ළමයා

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    NAE HARIMA DUKA HITHENA SIDUWIMAK HONDA DOCTOR KENEK PIHITA WEWAYAY PATHAMI GODAK STHUTHI MACHO APIWA DENUWATH KARATA
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, ළමයා ගෑන පොඩි දුකක් හරි ඔබට හිතුනානම්,
    වචනයකින් හරි මේ ත්‍රේඩ් එකට දායක වෙලා තමන්ට දෑනේන දුක පවසලා යන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හ්ම්, ඔව්..
    ane paw ithin apita karanna deyak nadda..
    අපිට කරන්න තියෙන්නේ මේ අහිංසකයාගේ ජිවිතය වෙනුවෙන් කවුරු හරි පිං වන්තයේක් පිහිතට එන්න කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි...
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    :shocked::shocked::shocked:

    මම හිතන්නේ ගිය ආත්මෙ ගොඩක් පව් කරලා ඇති.

    :shocked::shocked::shocked:
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    hugakma dukai bro..
    me lamayawa kohoma hari ikmanta saneepa karanna kiyala man deviyangen illanawa...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හ්ම්, ඔව්..

    :shocked::shocked::shocked:
    මම හිතන්නේ ගිය ආත්මෙ ගොඩක් පව් කරලා ඇති.
    :shocked::shocked::shocked:
    එහෙම උනත් මේ ආත්මයේදි මේ විදියට
    වුන පලියට අපිට බලාගෙන ඉන්න බෑ නේ යාලුවා..


    :(...
    pawu ahinsaka podi ekaa...hmm
    හ්ම්, ඔව්.. :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    I feel so sad about this child. i cant understand what I have to say....
    :(

    hugakma dukai bro..
    me lamayawa kohoma hari ikmanta saneepa karanna kiyala man deviyangen illanawa...

    ස්තුතියි යාලුවා.
    ඒ ප්‍රාර්ථනාව විතරයි, අපිට
    දෑන් කරන්න පුලුවන් වෙන්නේ..