ගානක් හදන්න උදව්වක්.

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    ගානක් හදන්න උදව්වක්.

    ඉතා සිහින් නළයක වායු පරිමාවක් සිරකර ඊට ඉහළින් 8cm රසදිය කදක් රදවා පද්ධතිය තිරස්ව තබා ඇති විට වායු කදේ දිග 10cm විය.මෙහි විවෘත කෙලවර ඉහළට සිටින සේ පද්ධතිය සිරස් කල විට වායු කදේ දිග 8.99cm විය .

    1)වායුගෝලීය පීඩනය සොයන්න (atm වලින්)

    2)විවෘත කෙලවර පහලට සිටින සේ නලය සිරස් කල විට වායු කදේ දිග සොයන්න.

    3) විවෘත කෙලවර ඉහළට සිටින සේ 45° ඇල කල විට වායු කදේ දිග සොයන්න.

    අනේ පුලුවන් කෙනෙක් හදන විදිහත් එක්ක දානවානම් ලොකු උදව්වක්.
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    BUMP. Maths karapu ayyala meke innawa.. Thread eka dakkahama udaw karai.. :) Poddak iwasanna wei.. :)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    1) PV=k
    72cmHg×10= 8.99×P
    P= 80.08898776cmHg

    1atm = 72cmHg
    P= 80.08898776/72 =1.11atm

    or
    thiras athata thiyeddi athule pidanaya wenne waugoliya pidanayamane.
    π=72cmHg
    ithin dan nalaya siras kalama π ta rasadiya kada athikarana pidanaya ekathuwenawa.
    a kiyanne π+8cmHg= 72cmHg+8cmHg
    =80cmHg
    boil niyamaya danne nathiwath haduwa dakkane. ekama uththare awe.

    2)PV=k
    10×72=h(72-8)
    h=11.52cm

    3)PV=k
    10×72=h(72+8sin45°)
    h=9.27cm


    machooo waugoliya pidanaya 72cmHg neda? mata hariyatama mathaka na bn.
    prashnayak thiyenawanam ahapan.
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    1) PV=k
    72cmHg×10= 8.99×P
    P= 80.08898776cmHg

    1atm = 72cmHg
    P= 80.08898776/72 =1.11atm

    or
    thiras athata thiyeddi athule pidanaya wenne waugoliya pidanayamane.
    π=72cmHg
    ithin dan nalaya siras kalama π ta rasadiya kada athikarana pidanaya ekathuwenawa.
    a kiyanne π+8cmHg= 72cmHg+8cmHg
    =80cmHg
    boil niyamaya danne nathiwath haduwa dakkane. ekama uththare awe.

    2)PV=k
    10×72=h(72-8)
    h=11.52cm

    3)PV=k
    10×72=h(72+8sin45°)
    h=9.27cm


    machooo waugoliya pidanaya 72cmHg neda? mata hariyatama mathaka na bn.
    prashnayak thiyenawanam ahapan.

    වායු ගෝලීය පීඩනය 76Hgcm
    ඒත් අයියේ මෙතන පළවෙනි ප්‍රශ්නෙත් ඒකනේ.
    ඒ හින්දා අපිට සලකන්න පුලුවන් එකම දේ 1atm=76cmHg කියලා විතරයි.

    ඒත් වැදගත්ම දේ තමයි ඔයා මට කියලා දුන්න සංකල්පය.
    ඒ හරහා මට තේරුණා ගාන හදන්න ඕනේ ක්‍රමය මොකක්ද කියලා.

    1)P×10=(P+8)×8.99
    P=71.20

    1atm=76cmHg
    P=71.20÷76
    P=0.936


    2)71.2 ×10 =(71.2-8)h
    h =712÷63.2
    h =11.26cm

    3)71.2 × 10 =h(71.2+8sin45°)
    h = 9.264cm


    නැවත වරක් ඔයාට ස්තුතියි .
    බොහොම පින්.
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    බම්ප්.

    ස්තුතියි.


    BUMP. Maths karapu ayyala meke innawa.. Thread eka dakkahama udaw karai.. :) Poddak iwasanna wei.. :)

    sthuthi.



    බම්ප්....

    ස්තුතියි.



    dawalta meka bump karapan

    sthuthi.



    waugoliya pidanaya hoyanna kiyala thiyanakota kohomada 72i kiyala ganna???

    ow. eka thama hoyanna thiyenne.







    බම්ප් කරපු උදව් කරපු හැමෝටම ස්තුතියි .
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වායු ගෝලීය පීඩනය 76Hgcm
    ඒත් අයියේ මෙතන පළවෙනි ප්‍රශ්නෙත් ඒකනේ.
    ඒ හින්දා අපිට සලකන්න පුලුවන් එකම දේ 1atm=76cmHg කියලා විතරයි.

    ඒත් වැදගත්ම දේ තමයි ඔයා මට කියලා දුන්න සංකල්පය.
    ඒ හරහා මට තේරුණා ගාන හදන්න ඕනේ ක්‍රමය මොකක්ද කියලා.

    1)P×10=(P+8)×8.99
    P=71.20

    1atm=76cmHg
    P=71.20÷76
    P=0.936


    2)71.2 ×10 =(71.2-8)h
    h =712÷63.2
    h =11.26cm

    3)71.2 × 10 =h(71.2+8sin45°)
    h = 9.264cm


    නැවත වරක් ඔයාට ස්තුතියි .
    බොහොම පින්.

    76 dala hadapan machan.