ගානක් හදන්න උදව්වක්.
ඉතා සිහින් නළයක වායු පරිමාවක් සිරකර ඊට ඉහළින් 8cm රසදිය කදක් රදවා පද්ධතිය තිරස්ව තබා ඇති විට වායු කදේ දිග 10cm විය.මෙහි විවෘත කෙලවර ඉහළට සිටින සේ පද්ධතිය සිරස් කල විට වායු කදේ දිග 8.99cm විය .
1)වායුගෝලීය පීඩනය සොයන්න (atm වලින්)
2)විවෘත කෙලවර පහලට සිටින සේ නලය සිරස් කල විට වායු කදේ දිග සොයන්න.
3) විවෘත කෙලවර ඉහළට සිටින සේ 45° ඇල කල විට වායු කදේ දිග සොයන්න.
අනේ පුලුවන් කෙනෙක් හදන විදිහත් එක්ක දානවානම් ලොකු උදව්වක්.

Poddak iwasanna wei..