ගානියා_අංගොඩට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,000
    113
    ගානියා_අංගොඩට

    ගානියා බැනිස්ටර් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය මණ්ඩලයක් හමුවට

    4454878.jpg


    පැහැරගත් බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත යොමුකර තිබෙනවා. ඒ, ඇය අද (16) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි.

    තානාපති කාර්යාල නිලධාරිනිය තවදුරටත් ප‍්‍රකාශයක් ලබාදීමේ අරමුණින් මෙලෙස අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පෙරවරු 09.10 ට පැමිණි ඇය පෙරවරු 09.15 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කෙරුණා.

    පසුව ඇයව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර තිබෙනවා. ඒ, විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කිරීම සඳහායි.

    පැහැර ගැනීමකට ලක්වු බව කියන පැමිණිල්ලකට අනුව ඇය මීට පෙර අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශ ලබා දුන්නා.

    අදාල කාන්තාවට හෙට (17) දිනය දක්වා විදෙස් ගමන් තහන ම් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝගයක්ද ලබා දී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෙට දිනයේ යළි කැඳවීමට නියමිතයි.


    Neth news
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,000
    113
    රෝසි ආච්චි;25016145 said:
    Rag එක :lol: යන්න ගියේ ස්විස්, යන්න උනේ අංගොඩ

    ඒකි හිතනව අැති කරගත්ත ගොන්කමක් කියල..:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,000
    113
    ȜMA X;25016155 said:
    oka trick ekak. okedi okita mental awlk thiynwa kiyala kiuwoth okita case eken berenna puluwan.

    UNP+JVP උන් කම්මුලේ අත තියන් කල්පනා කරනව අැති දැන් ඊළගට ගහන ගැටේ මොකක්ද කියල..:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    tenor.gif


    සිරියලතා...
    සිරියලතා...
    මගෙහිත ගස් ස්විස් කෙල්ලේ.....
    මා අගෙ පෙං ලොව එළියකලේ.......
    ඔබේ පෙං සිනාවයි... ඔබේ සිනාවයි....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රියාලතා වෙනුවෙන් පෙරට ආපු ගූ ඇන් පි හැතිකරේ කෝ දැන්, අර සජී කොල්ල කෝ අපවාදයක්ද මොකක්ද උනා කියල කියාපු මීහරක..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එකේ දෙන්න හිටිය ගේම පත්තු උනා නන් කැරිම සැපක් සෙට් වෙන්නේ ඒකිට...දැන් ඉතිං ඒකිට සැප හම්බෙයි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    tenor.gif


    සිරියලතා...
    සිරියලතා...
    මගෙහිත ගස් ස්විස් කෙල්ලේ.....
    මා අගෙ පෙං ලොව එළියකලේ.......
    ඔබේ පෙං සිනාවයි... ඔබේ සිනාවයි....


    සිරියලතා සිරියලතා

    රාජිතයගේ බට කෙල්ලේ

    ගූ ඇන් ජේ එලිය කලේ ඔබේ ටෙලි සිනාවයි

    ඔබේ කතාවයි :lol::lol::lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    tenor.gif


    සිරියලතා...
    සිරියලතා...
    මගෙහිත ගස් ස්විස් කෙල්ලේ.....
    මා අගෙ පෙං ලොව එළියකලේ.......
    ඔබේ පෙං සිනාවයි... ඔබේ සිනාවයි....

    :P:rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    UNP+JVP උන් කම්මුලේ අත තියන් කල්පනා කරනව අැති දැන් ඊළගට ගහන ගැටේ මොකක්ද කියල..:D


    podak iwasala hitapan next week eke indala account aya verify karanawa kiuwa lokka aya parak E news thread mada gahana thread balaporohu wenna.:rofl::rofl::rofl:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    tenor.gif


    සිරියලතා...
    සිරියලතා...
    මගෙහිත ගස් ස්විස් කෙල්ලේ.....
    මා අගෙ පෙං ලොව එළියකලේ.......
    ඔබේ පෙං සිනාවයි... ඔබේ සිනාවයි....
    :lol::lol:
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    දැන් ජේසු පිහිටයි ....මුණ කොළ පාටයි (ටිකක් රතුත් වෙයි )
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    සිරියලතා...
    සිරියලතා...
    මගෙහිත ගස් ස්විස් කෙල්ලේ.....
    මා අගෙ පෙං ලොව එළියකලේ.......
    ඔබේ පෙං සිනාවයි... ඔබේ සිනාවයි....

    සිරියලතා සිරියලතා

    රාජිතයගේ බට කෙල්ලේ

    ගූ ඇන් ජේ එලිය කලේ ඔබේ ටෙලි සිනාවයි

    ඔබේ කතාවයි :lol::lol::lol:




    -_- -_-