ගාන සාදාරනද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කඩ්ඩ බැරි එකා;19492354 said:
:)

internet eken hamoma igena ganna machan. ehenam lamai kochchara english class yanawada. english unath net eken igena ganna puluwanne.
ආ එල එල. වැඩ දැනගත්තත් සමහරු paper qualification හදාගන්නත් ඔය වගේ course කරනවනෙ. ගුඩ් ලක් :)
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් ආයතන රජයේ ලියාපදිංචි කරපන් පුලුවන්නම්. උබත් පුලුවන්නම් TVEC ලියාපදිංචි වෙයන් ඒක උබට වගේ ඉගෙන ගන්න එන ලමයින්ට වටිනවා. නිකන් සහතිකයකට වඩා ලොකු වට්නාකම්ක් එකතු වෙනවා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචන් ආයතන රජයේ ලියාපදිංචි කරපන් පුලුවන්නම්. උබත් පුලුවන්නම් TVEC ලියාපදිංචි වෙයන් ඒක උබට වගේ ඉගෙන ගන්න එන ලමයින්ට වටිනවා. නිකන් සහතිකයකට වඩා ලොකු වට්නාකම්ක් එකතු වෙනවා

    ඒක ලියාපදිංචි කරපු ආයතනයක් මචං. අපි ආයතනික සහතිකයක් දෙන්නේ. සහතිකේට පිළිගැනීමක් නැති උනත්, එක එක ටෙක්නොලජීස් ඉගෙන ගන්න ආස ළමයින්ට එයාල ජීවත් වෙන පරිසරයට ආසන්නයෙන් පහසුකම් සලසන එක තමයි කරන්නේ. esoft රු 35000ක් වගේ ගනිද්දී අපි ගන්නේ රු 12000ක් වගේ. දුප්පත් ළමයින්ට 6000ටත් කරනව. esoft ලට වඩා හොඳට අපි කරනව. ළමයින්ට් ඕන වෙලාවක මට කෝල් කරන්න පුලුවන් ප්‍රශ්න ආවොත්, social media through උනත් ඊලඟ සතියේ හම්බ වෙනකල් උදව් කරනව. කොස් එක කරල ඉවර වෙලා ගියත් ළමයින් පුද්ගලිකව දන්න සහ මතක නිසා උදව්වක් ඉල්ලුවොත් කරනව. මේ වගේ බැඳීමක් esoft වගේ ආයතන වල නෑ. ගොඩක් ඒ වගේ තැන්ව උගන්වන්නෙත් ඊට කලින් බැජ් එකේ ඉගෙන ගත්ත කොල්ලෙක්මයි :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කරපන් මචන් පාඩු නැහැ පොඩි වෙලාවක්නෙ යන්නෙත් බන්
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කඩ්ඩ බැරි එකා;19492541 said:
    ඒක ලියාපදිංචි කරපු ආයතනයක් මචං. අපි ආයතනික සහතිකයක් දෙන්නේ. සහතිකේට පිළිගැනීමක් නැති උනත්, එක එක ටෙක්නොලජීස් ඉගෙන ගන්න ආස ළමයින්ට එයාල ජීවත් වෙන පරිසරයට ආසන්නයෙන් පහසුකම් සලසන එක තමයි කරන්නේ. esoft රු 35000ක් වගේ ගනිද්දී අපි ගන්නේ රු 12000ක් වගේ. දුප්පත් ළමයින්ට 6000ටත් කරනව. esoft ලට වඩා හොඳට අපි කරනව. ළමයින්ට් ඕන වෙලාවක මට කෝල් කරන්න පුලුවන් ප්‍රශ්න ආවොත්, social media through උනත් ඊලඟ සතියේ හම්බ වෙනකල් උදව් කරනව. කොස් එක කරල ඉවර වෙලා ගියත් ළමයින් පුද්ගලිකව දන්න සහ මතක නිසා උදව්වක් ඉල්ලුවොත් කරනව. මේ වගේ බැඳීමක් esoft වගේ ආයතන වල නෑ. ගොඩක් ඒ වගේ තැන්ව උගන්වන්නෙත් ඊට කලින් බැජ් එකේ ඉගෙන ගත්ත කොල්ලෙක්මයි :D

    :yes::yes::yes: