ගාමන්ට් හෙල්ප්

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ගාමන්ට් හෙල්ප්

    මචන්ලා ලංකාවෙ ගාර්මන්ට් වලින් ටිකක් හරි වැඩියෙන් ගෙවන්නෙ මොන එකෙද බං. ලොකු ූඋදව්වක් බං
    දන්න එලකිරි කොල්ලෙක් හරි එලකිරි කෙල්ලෙක් කියහන්කො
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    දන්න ව්දියට
    1. Mas
    2, Brandix
    3. Hirdaramani

    වැටුප ඇරෙන්න අනිත් පහුසුකම් ලැබෙන්නෙත් ඔය පිළිවෙලට. හොරණ bodyline (mas group) සුපිරි කියල අහල තියෙයි. Mas group එකේ එකකට යන්න බලපන්.
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    දන්න ව්දියට
    1. Mas
    2, Brandix
    3. Hirdaramani

    වැටුප ඇරෙන්න අනිත් පහුසුකම් ලැබෙන්නෙත් ඔය පිළිවෙලට. හොරණ bodyline (mas group) සුපිරි කියල අහල තියෙයි. Mas group එකේ එකකට යන්න බලපන්.

    තැන්ක් බං දුන්න තොරතුරු වලට.
     
    sampathd43

    Member
    Jul 18, 2011
    171
    2
    0
    Colombo
    uba mona wage job ekakda ban balanne dan garment wala mahana lamainta macho gewanawa 18 withara ot ekka 25 withara set karaganna puluwan mahansi unoth
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    uba mona wage job ekakda ban balanne dan garment wala mahana lamainta macho gewanawa 18 withara ot ekka 25 withara set karaganna puluwan mahansi unoth

    මහන්ඩ තමයි බං දැන් නම් මහන්ඩ බැ බන් නුපුහුනු විදිහට හිහින් මචන් පුහුනු ශ්‍රමිකයෙක් විදිහට වැඩ කරන්න පුලුවන්නෙ බං. මාස කියක් විතර පුරුදු කරනවද?

    එල

    job eka mokakda...joba anuwa thamai itin.....mahanda yanawanam kokath ekai puthe

    ඔව් නෙ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මහන්ඩ තමයි බං දැන් නම් මහන්ඩ බැ බන් නුපුහුනු විදිහට හිහින් මචන් පුහුනු ශ්‍රමිකයෙක් විදිහට වැඩ කරන්න පුලුවන්නෙ බං. මාස කියක් විතර පුරුදු කරනවද?

    මචන් මර්චන්ඩයිසර් (ට්‍රේනින්) වගේ යන්න බලපන් පුලුවන්