ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් උදව්වක්

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
නියම මචන්... අක්කා මහන්න දක්ෂයා නම් වරදින්නේ නෑ කීයටවත්...

හොද කොලිටියට මහන එක මහන්න කියපන් ආයේ එක ඇදයක් නැතිවෙන්න... ගාන අඩුවට උනත් දෙන්න පුලුවන් උපරිම කොලිටි එක දීපන්... ආයෙ මිනිස්සු හැදෙනවා හෝ ගාලා...

හොද සාම්පල් මහලා... කැන්ඩි එකට තිලකවර්ධන එකට ගිහින් පෙන්නපන්... උන්ගේ සාම්පල් බලන්නම වෙනම දවසක් තියනවා...

කැපවෙලා මහන්සියෙන් කලොත් සුපිරි වැඩක් තමයි...
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මහලා උඹම කොල්ලෙක් දාලා පාරෙම තියලා විකුණපන් කෝ :)
 

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    සුබපතනව සාර්තක වෙන්න කියල.
    mamath hithagena innawa oya field ekata bahinna ... na na ubata aulak na mama kandy wala thamai karanawanam karanne
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හැමෝගෙන්ම පොඩි උදව්වක් ඔනි අපේ අක්කා පොඩියට ගාමන්ට් එකක් පටන් ගත්තා තාම machine 3යි දාල තියෙන්නේ (normal,over lock,padlock) sub order දෙන තැන් ගැන හරි ඔයාලගෙන් sub ordre හරි ගන්න උදව් කරන්න

    Ado niyamai machan...:yes:
    set unoth aniwa kiyannam.
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    maharagama Pamunuwata palayan. tikak katta kala kadawali ahapan. mulin cradit denna wei. hebei season nisa goda yanna puluwan. umba tikak kalin patan gaththanam honda wage