මචං ලා..
මම හිරේ විලංගුවෙ වැටෙයිද දන්නෙ නැහැ.

1. ගාමනි FILM එක තියනව. Upload කරන්නද ?
2. දැනටමත් Upload කරලද කවුරුවත් ?
දාන්න කලින් කියපන් මට.. මොකද 1.5GB විතර තියනව. පන යනව Upload කරන්න ගියාම.

ඒ වෙන මොකද්ද Film එකක් බන්..ඔක upload කරල ගොඩක් කල්. ඉට පස්සෙ upload කරන උන් හිරෙ දනව කියලත් thread දෙම්ම :\
