ගාමනි FILM එක ඕනද ?

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Gossiplankazone.blogspot.com-gamani+film+02.jpg


මචං ලා..
මම හිරේ විලංගුවෙ වැටෙයිද දන්නෙ නැහැ. :sorry:
1. ගාමනි FILM එක තියනව. Upload කරන්නද ?
2. දැනටමත් Upload කරලද කවුරුවත් ?

දාන්න කලින් කියපන් මට.. මොකද 1.5GB විතර තියනව. පන යනව Upload කරන්න ගියාම.
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔක upload කරල ගොඩක් කල්. ඉට පස්සෙ upload කරන උන් හිරෙ දනව කියලත් thread දෙම්ම :\
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඔක upload කරල ගොඩක් කල්. ඉට පස්සෙ upload කරන උන් හිරෙ දනව කියලත් thread දෙම්ම :\
    ඒ වෙන මොකද්ද Film එකක් බන්..
    මේක නෙවෙයි මට මතක විදියට
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    ඕක කී දෙනෙක් අප්ලෝඩ් කරාද.. උසාවි නියෝගත් ආවෙ උන්ව අල්ලන්න...:yes: