ගාමිණී_ලොකුගේ

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මහින්දගේ රැලියේදී ගාමිණී ලොකුගේට වැරදිලා රනිල් දිනවන්න කියලා ...අය්යෝ සල්ලි :lol::lol:
    ඔයාලගේ අදහස් කියන්නකෝ...

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කට බොරු කිවුවත් දිව බොරු නොකියයි...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    කලින් හිටිය පැත්ත මතක් වෙලා. ආයෙත් පනී වගේ. :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Meya me sare iwarai... gamata karapu deyak na... minissunta salakanna danne na..me wage aya inna nisa sandane paradina eka ahannath deyakda...
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මනුස්සයෙක් ඇත්තක් කිව්වහමත් උබල හිනා වෙනවා. ... :P