ගායිකාවගේ නිවසේ කොටියෙක් ඉඳලා
හිටපු අමාත්‍යවරයෙකු සමග පැවති සම්බන්ධයක් හේතුවෙන් වඩාත් කතාබහට ලක්වූ ජනප්‍රිය ගායන ශිල්පිණියක් පොලිසිය විසින් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තා පළ වනවා.
පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ට නවාතැන් ලබාදීමේ චෝදනාවට ඇය ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට නවාතැන් ලබාදීමෙන් ඇයට මුදලක් ලැබුණු බවට ද ඇතැම් පාර්ශ්ව මගින් තොරතුරු ලැබී තිබෙනවා.
මෙම ගායන ශිල්පිණියගෙන් හෙළිවන තොරතුරුවලට අනුව හිටපු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගැනීම පොලිසියේ අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ.
එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාව ඇගේ නිවසට ගෙනවිත් ඇති බව පැවසෙන්නේ ද අදාළ හිටපු අමාත්‍යවරයායි.