ගායිස් උදව් කරහන්කෝ plss

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    carb tuninng danne ne machan, ekay man kiwe youtube athi karana hati aniwaa

    FZ එකක් 600 CC එකක් ලක්ෂ 15 ලාභද බන් ? ආසාවක් ආව ගන්න

    Original register nan wenna be
    un-registered da?
    ------ Post added on Jan 31, 2023 at 12:04 AM
     
    • Like
    Reactions: PHBhagya and kinkon

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,186
    113
    adeee man nam eka danne ne bn bike eka paddata,oka thaniyen karanna yanna epa,danna ekekta kiyalama kara ganin.
    v1 ekak neda,efi neme nisa aulak vena ekak ne,youtube eke poddak balanna machan

    FZ එකක් 600 CC එකක් ලක්ෂ 15 ලාභද බන් ? ආසාවක් ආව ගන්න
    parallel twin ekak venna athi neda?mehe nam dakala ne man nam,oka reg karanna bene bn.ktm 390 eka thamayi yanna puluwan uparima cc gana,ninja 400 ekath aulak ne
    ------ Post added on Jan 31, 2023 at 10:44 AM
     
    • Love
    Reactions: animation

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ගොඩක් දුරට තදවෙන පැත්තට අයිඩ්ල් එයා එක වැහෙනව ඒ කියන්නෙ පෙට්‍රල් වැඩිවෙනව...

    එන්ජිම ස්ටාට් කරල ඕක තද වෙන ගානට කරකවන්න...
    එතකොට එන්ජිම හිටිනව.
    ඊටපස්සෙ වට බාගයක් විතර බුරුල් කරල ස්ටාට් කරන්න.
    එතකොට එන්ජිම ස්ලෝ අයිඩ්ලින් දුවයි. සමහර විට හිටියි.
    හිටින එක නවත්තගන්න අයඩ්ල් ස්පීඩ් එක වැඩි කරගන්න.

    ඊට පස්සෙ ආයෙමත් එයා ස්කෘ එක ටික ටික බුරුල් කරන්න. එතකොට එන්ජිමේ ස්පීඩ් එක වැඩි වෙනව කණට දැනෙනව. ස්පීඩ් එක එක තැනකදි වැඩිම වෙලා එතනින් එහා වැඩි නොවී එක ගානටම තියෙනව. ඒ වැඩිවෙන එක නවතින පොයින්ට් එක තමයි ටියුනිං හරියටම හිටින තැන.

    සාමාන්‍යයෙන් ඇණේ තද කරල ආපස්සට වට 2.5ක් වගේ කරකෙවුවම තමයි ඔය ගාණට එන්නෙ....

    අන්තිමට අයඩ්ල් ස්කෘ ඇණේ කරකවල එන්ජිමේ rpm එක අවශ්‍ය ගාණට හදාගන්න. .