ගාල්තැන්නේ දේවගැතිගෙන් හමුදාවටත් නියෝග

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගාල්තැන්නේ දේවගැතිගෙන් හමුදාවටත් නියෝග

    devagathithuma3.jpg

    මහනුවර ගාල්තැන්න ශ්‍රී මහා බද්‍රකාලි දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයාගේ වංචනික ක්‍රියා පිලිබඳ මෙයට පෙර ලිපි කිහිපයකින්ම අප ඔබට හෙළි කළා.

    සිය දෙමාපියන්ට නොසලකන මෙම දේවගැතිවරයා දානමය පින්කම් සිදුකොට ජනමාධ්‍යය මගින් ඒවා පෙන්වා සිදුකරනු ලබන්නේ ඔහුගේ ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමක්.

    ඔහුගේ අලුත්ම දානමය පිංකම ලබන 26 වනදාට දී ඇත.ඒ මුලතිව්හි වැසියන් 5000 කට දානයක් පිලිගැන්විමයි.

    මේ සම්බන්ධයෙන් ඔහු මුලතිව්හි හමුදා ප්‍රධානීන්ට ලබාදුන් නියෝග මෙසේය

    දානය ඉවීමට අවශ්‍යය කළමනා රැගෙන ඒමට හමුදා සෙබළුන් සහ වාහන ලබා දීම
    කෑම ඉවීමට අවශ්‍යය පොල් හමුදාවෙන් සැපයිය යුතුයි
    කෑම ඉවීමට හමුදා සෙබළුන්ගේ සහයද අවශ්‍යය බව
    තමා එනවිට මල් ඉස පාවඩ දමා පිළිගැනීම
    මෙම නියෝග සම්බන්ධයෙන් හමුධා ප්‍රධානීන්ගේ අප්‍රසාදය දේවගැතිවරයා වෙත යොමුවී ඇත.


    Read more: http://www.gossip9.com/2011/09/blog-post_7521.html#ixzz1Z3e5AGiu
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොන්නයොන්ට පාවඩ දානවා කියල ඇහුවමයි.බලපන්කො සාරිය ඇඳන් ඉන්න ලස්සන
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    නියෝගය දුන්න ගමන් ආමි එකේ කීයක් දෙනා මුගේ අම්මට පින් දෙන්න ඇද්ද:lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොන්නයොන්ට පාවඩ දානවා කියල ඇහුවමයි.බලපන්කො සාරිය ඇඳන් ඉන්න ලස්සන

    :lol::lol::lol:
    ඔව් බන් ඊයා.............
    මුං පස්සෙ යන මෝඩයින්ට දෙන්න ඕන කන පුරෝලා..............