ගාල්ලෙන් room එකක්

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගාල්ලෙන් room එකක්

    ගාල්ල town එකේ ඉඳන් විනාඩි 15කින් වගේ යන්න පුලුවන් room එකක් කියපල්ල.

    පිරිසිඳු වෙන්න ඕනෙ. safety වෙන්න ඕනෙ. Budget එක 7,000​
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    richmond hill residencies apartment


    https://www.booking.com/hotel/lk/ri...c90071;type=total;ucfs=1&#no_availability_msg

    me wage ekak set karannam Rs:10000ta .
    11.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    seyline hotel eka hodai, goda beach view eka, room eka hodai, shape eke room ekata aran gihin bonnath puluwan, nethnam room service order karala bonna puluwan