ගාල්ලෙ හෝලි

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    IMG_20230108_203053.jpg

    හෝලි කියල කැරි ගෝතයො ටිකක් අද ගාලු ඇවිත්. මම 7.30 ට විතර ගාල්ල පැත්තට එනකොට ස්ටෑන්ඩ් එක පුරාම අඩු කුලේ ටික් ටොක් පොන්නයො වැහි වැහැල.

    IMG_20230108_203617.jpg

    එක ගෝතයෙක් ලයිට් වැලක් කරේ එල්ලන් ඇවිත්.🙆🙆🙆

    සමහර උන් මාතර යන්න කියල කොළඹ බස් වලට නැගල 🤣🤣🤣🤣 අන්තිමට පොලීසියේ උන් 10 - 15 ක් බැටන් පොලු අරං ඇවිත් ගහල එලෙව්ව ගෝත පැටව් ටික.

    කොහොමද ඕයි මේකෙ ජීවත් වෙන්නෙ ඉස්සරහට. මට හැමදාම හිතෙන්නෙ මේ ගූ කැරියො වැඩිහිටියන් විදියට සමාජෙට ආපු කාලෙක අනිත් මිනිස්සු කොහොමද නිදහසේ ඉන්නෙ කියල 🤷🤔🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    මිනිස්සුන්ට විදින්නත් නෑ මේ රටේ රට්ටු කතා කියනවා , යන්න හදන උන්ට යන්නත් නෑ උන්ට නඩු දානවලු . කියපම් මොකද්ද කරන්න ඕනේ කියලා රටේ උන් . ඇෆ්ගනිස්තානයක් කරන්නද උබලට ඕනේ . හෝලි බැරිනම් මෝලි උන්ගේ ආතල් එක ගන්න දියන් . උන් පිට්ටනියක් හොයන් එකට බැහැල ආතල් එකක් ගන්න ගියාම එක එපාලු . හොරාට ෆෙස්බුක් සාදයක් දැම්මම ඒක රේඩ් කරනවා . මොකද්ද ඕයි මේ රට තොපි 2500 යි වික්ටෝරියන් සංකෘතිය ජෑම් එකක් දාගෙන අමුතු සංකෘතියක් හදන් ඉන්නේ මේකේ
     
    Last edited:

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මිනිස්සුන්ට විදින්නත් නෑ මේ රටේ රට්ටු කතා කියනවා , යන්න හදන උන්ට යන්නත් නෑ උන්ට නඩු දානවලු . කියපම් මොකද්ද කරන්න ඕනේ කියලා රටේ උන් . ඇෆ්ගනිස්තානයක් කරන්නද උබලට ඕනේ . හෝලි බැරිනම් මෝලි උන්ගේ ආතල් එක ගන්න දියන් . උන් පිට්ටනියක් හොයන් එකට බැහැල ආතල් එකක් ගන්න ගියාම එක එපාලු . හොරාය ෆෙස්බුක් සාදයක් දැම්මම ඒක රේඩ් කරනවා . මොකද්ද ඕයි මේ රට තොපි 2500 යි වික්ටෝරියන් සංකෘතිය ජෑම් එකක් දාගෙන අමුතු සංකෘතියක් හදන් ඉන්නේ මේකේ
    එකඟයි. බොරුවට හිතලා දුක් වෙනවා. තමන්ට කරදරයක් නෑනේ
     
    • Like
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,768
    113
    බිග් මැච් එකට වැස්ස දවස් මතක් වෙනවා 😍
    ඒකනේ එකනෙ...

    නාකින්ට කිචි :rofl: :rofl:
    ගෙනරෙශන් ගැප් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ඒකනේ එකනෙ...

    නාකින්ට කිචි :rofl: :rofl:
    ගෙනරෙශන් ගැප් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනෙ...
    ඕවා කරන්න ඕනේ බන් , සංගීතෙකට යන්න ඕනේ කානිවල් දංසැල් ගම වටා පාපැදි සවාරි ගම හරහා දිවීම මඩේ ලෙස්සීම වැස්සේ ක්‍රිකට් ගැසීම /ෆුට්බෝල්/ටිං කැඩීම, හොර පොල් කැඩීම . මේකේ ගොඩක් උන් කොම්පියුටර් එක ඉස්සර ලැගපු උන් බන් උන්ට ජීවිතය විදලා නෑ එකයි ඒම කරන උන් දැක්කම පිටසකවලින් ආව උන් වගේ දකින්නේ
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    wahana gaana aduwata nathi ekath hodai
    ehenam mewage tiktok ponnayo wadakaali daanna gihin ahaka yana unwa yata karala daai
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මිනිස්සුන්ට විදින්නත් නෑ මේ රටේ රට්ටු කතා කියනවා , යන්න හදන උන්ට යන්නත් නෑ උන්ට නඩු දානවලු . කියපම් මොකද්ද කරන්න ඕනේ කියලා රටේ උන් . ඇෆ්ගනිස්තානයක් කරන්නද උබලට ඕනේ . හෝලි බැරිනම් මෝලි උන්ගේ ආතල් එක ගන්න දියන් . උන් පිට්ටනියක් හොයන් එකට බැහැල ආතල් එකක් ගන්න ගියාම එක එපාලු . හොරාය ෆෙස්බුක් සාදයක් දැම්මම ඒක රේඩ් කරනවා . මොකද්ද ඕයි මේ රට තොපි 2500 යි වික්ටෝරියන් සංකෘතිය ජෑම් එකක් දාගෙන අමුතු සංකෘතියක් හදන් ඉන්නේ මේකේ
    උබ එතන හිටිය නම් ඕක කියන්නෙ නෑ... මම හිටපු ටිකට වලි දෙකක් ගියා. ස්ටෑන්ඩ් එකේ බස් වලට නගින්න හිටපු මිනිස්සුන්ටත් වැදුන එහෙන් මෙහෙන්. පස්සෙ තමයි පොලිසිය ආවෙ.

    මුන්ගෙ කල්චර් එක මට නම් සෙට් වෙන්නෙ නෑ. පොඩි පොඩි හැච්චො බැච්චො පොඩි කාලෙම ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා විනාස වෙන එක ගැන දුකයි
     
    • Like
    Reactions: libero

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මැටි ජාන වලින් ලන්කාවෙ ජීන් පූල් එක පිරෙනව.

    iq ටිකක් හරි තියන, ස්කිල් එවුන් යනවා. මුන් ඉතුරු වෙනවා.

    අමු මැට්ටො offspring පිරෙනවා මේකෙ

    හහ් හහ් හා...
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඕවා කරන්න ඕනේ බන් , සංගීතෙකට යන්න ඕනේ කානිවල් දංසැල් ගම වටා පාපැදි සවාරි ගම හරහා දිවීම මඩේ ලෙස්සීම වැස්සේ ක්‍රිකට් ගැසීම /ෆුට්බෝල්/ටිං කැඩීම, හොර පොල් කැඩීම . මේකේ ගොඩක් උන් කොම්පියුටර් එක ඉස්සර ලැගපු උන් බන් උන්ට ජීවිතය විදලා නෑ එකයි ඒම කරන උන් දැක්කම පිටසකවලින් ආව උන් වගේ දකින්නේ
    ඇයි ඇනිමල් සෙක්ස් , ඒවත් කරන්න ඕන. මේකේ ගොඩක් උන් කොම්පියුටර් එක ඉස්සර ලැගපු උන් බන් උන්ට ජීවිතය විදලා නෑ එකයි ඒම කරන උන් දැක්කම පිටසකවලින් ආව උන් වගේ දකින්නේ
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    හපෝ ඔය ගාල්ලෙ හෝලි මතක් කරන්නෙපා. පට්ට ගොන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ඇයි ඇනිමල් සෙක්ස් , ඒවත් කරන්න ඕන. මේකේ ගොඩක් උන් කොම්පියුටර් එක ඉස්සර ලැගපු උන් බන් උන්ට ජීවිතය විදලා නෑ එකයි ඒම කරන උන් දැක්කම පිටසකවලින් ආව උන් වගේ දකින්නේ
    ඇනිමල් සෙක්ස් කරන්න ආස නම් කරපන් , එකත් සෙක්ස් ටයිප් එකක් . ලෝකේ සෙක්ස් ෆෙටිශ් බරගානක් තියනවා .
     
    • Haha
    Reactions: shenat

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇනිමල් සෙක්ස් කරන්න ආස නම් කරපන් , එකත් සෙක්ස් ටයිප් එකක් . ලෝකේ සෙක්ස් ෆෙටිශ් බරගානක් තියනවා .
    නෑ මන් ආස නෑ. මටනම් අප්පිරියයි. මන් දූපත් මානසිකත්වයෙන් ඉන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    උබ එතන හිටිය නම් ඕක කියන්නෙ නෑ... මම හිටපු ටිකට වලි දෙකක් ගියා. ස්ටෑන්ඩ් එකේ බස් වලට නගින්න හිටපු මිනිස්සුන්ටත් වැදුන එහෙන් මෙහෙන්. පස්සෙ තමයි පොලිසිය ආවෙ.

    මුන්ගෙ කල්චර් එක මට නම් සෙට් වෙන්නෙ නෑ. පොඩි පොඩි හැච්චො බැච්චො පොඩි කාලෙම ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා විනාස වෙන එක ගැන දුකයි
    අඩෝ වලි නැති ආතල් තියනවද බන් . වලියක් අනිවාර්යයෙන් යනවා . ගහමරාගන්න එක සත්ව ගතියක් බන් විරුද්ධ ලිංගිකයන්ට ශක්තිය පෙන්නන්න කරන දෙයක් සමාන්නයි

    ඩ්‍රග්ස් කියන්නේ බන් මිනිසාට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් බන් . ආදි මානවයගේ ඉදන් ඩ්‍රග්ස් භාවිත කරලා තියනවා . ආදිම කාලේ ඔය පැලෑටි තමා ගහලා තියෙන්නේ එවා සෙරමෝනියල් කරන්නේ අවුශ්කා සෙරමනි ඒම තාම ඇමසන් කැලෑව ආශ්‍රිත අය කරනවා . බිම්බල් ගස් පොතු ඕවා ඩ්‍රග්ස් .

    නෑ මන් ආස නෑ. මටනම් අප්පිරියයි. මන් දූපත් මානසිකත්වයෙන් ඉන්නෙ
    උබේ කැමැත්ත . ඒත් ඒවා ලෝකේ වෙනවා .
    ------ Post added on Jan 8, 2023 at 9:07 PM