ගාල්ලෙ හෝලි

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අඩෝ වලි නැති ආතල් තියනවද බන් . වලියක් අනිවාර්යයෙන් යනවා . ගහමරාගන්න එක සත්ව ගතියක් බන් විරුද්ධ ලිංගිකයන්ට ශක්තිය පෙන්නන්න කරන දෙයක් සමාන්නයි

    ඩ්‍රග්ස් කියන්නේ බන් මිනිසාට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් බන් . ආදි මානවයගේ ඉදන් ඩ්‍රග්ස් භාවිත කරලා තියනවා . ආදිම කාලේ ඔය පැලෑටි තමා ගහලා තියෙන්නේ එවා සෙරමෝනියල් කරන්නේ අවුශ්කා සෙරමනි ඒම තාම ඇමසන් කැලෑව ආශ්‍රිත අය කරනවා . බිම්බල් ගස් පොතු ඕවා ඩ්‍රග්ස් .
    හරි බන් .. එල 👍👍
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අඩෝ වලි නැති ආතල් තියනවද බන් . වලියක් අනිවාර්යයෙන් යනවා . ගහමරාගන්න එක සත්ව ගතියක් බන් විරුද්ධ ලිංගිකයන්ට ශක්තිය පෙන්නන්න කරන දෙයක් සමාන්නයි

    ඩ්‍රග්ස් කියන්නේ බන් මිනිසාට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් බන් . ආදි මානවයගේ ඉදන් ඩ්‍රග්ස් භාවිත කරලා තියනවා . ආදිම කාලේ ඔය පැලෑටි තමා ගහලා තියෙන්නේ එවා සෙරමෝනියල් කරන්නේ අවුශ්කා සෙරමනි ඒම තාම ඇමසන් කැලෑව ආශ්‍රිත අය කරනවා . බිම්බල් ගස් පොතු ඕවා ඩ්‍රග්ස් .

    උබේ කැමැත්ත . ඒත් ඒවා ලෝකේ වෙනවා .
    ------ Post added on Jan 8, 2023 at 9:07 PM
    උබත් බල්ලො එක්ක එහෙම ආතල් ගන්නවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ගාල්ලේ හෝලි හුත්ත පටන් ගත්තේ අද ඊයේ නෙවයි බන් .දැනට අවරුදු 8 වගේ ඉසෙල්ලා. ගු ගොඩයි ඉතින්.
     
    • Wow
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    උඹට කරදරයක් නැත්නන් උන් කැමති ආතල් එකක් උන්ට ගන්න අයිතිය තියෙනවනෙ.
    ඒම බෑ බන් ලංකාවේ දේවල් වෙන්න ඕනේ අනික් උන්ගෙ රුචි අරුචිකම් උඩ . උන් ආස නැත්තම් දෙවියන් වහන්සේ හිටියත් ඒ දේ අකැපයි. අනික උන් හිතනවා ඒම කරාම උන් හෙන උසස් තලයේ සමාජභවයක් තියන උන් කියලා .

    අනේ කාලේ වනේ වාසේ
    යකාගේ හැටියට විමානේ

    ටිපිකල් මිවින් සිල්වා පොරවල් ඉන්නේ බහුතරය ලංකාවේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    View attachment 194063

    හෝලි කියල කැරි ගෝතයො ටිකක් අද ගාලු ඇවිත්. මම 7.30 ට විතර ගාල්ල පැත්තට එනකොට ස්ටෑන්ඩ් එක පුරාම අඩු කුලේ ටික් ටොක් පොන්නයො වැහි වැහැල.

    View attachment 194064

    එක ගෝතයෙක් ලයිට් වැලක් කරේ එල්ලන් ඇවිත්.🙆🙆🙆

    සමහර උන් මාතර යන්න කියල කොළඹ බස් වලට නැගල 🤣🤣🤣🤣 අන්තිමට පොලීසියේ උන් 10 - 15 ක් බැටන් පොලු අරං ඇවිත් ගහල එලෙව්ව ගෝත පැටව් ටික.

    කොහොමද ඕයි මේකෙ ජීවත් වෙන්නෙ ඉස්සරහට. මට හැමදාම හිතෙන්නෙ මේ ගූ කැරියො වැඩිහිටියන් විදියට සමාජෙට ආපු කාලෙක අනිත් මිනිස්සු කොහොමද නිදහසේ ඉන්නෙ කියල 🤷🤔🤔
    අරගලේට ජයවේවා....
    උබලගෙම නිෂ්පාදන තමයි ඕව....
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    උඹට කරදරයක් නැත්නන් උන් කැමති ආතල් එකක් උන්ට ගන්න අයිතිය තියෙනවනෙ.
    මට පුද්ගලිකව නම් ලොකු අවුලක් නෑ. නමුත් අනාගතේ භාර ගන්න ඉන්න එවුන් වැරදි පාරවල් වල ගිහින් ජීවිත නාස්ති කර ගන්න එක අපි හැමෝටම බලපානව සමාජයක් විදිහට
    ඒම බෑ බන් ලංකාවේ දේවල් වෙන්න ඕනේ අනික් උන්ගෙ රුචි අරුචිකම් උඩ . උන් ආස නැත්තම් දෙවියන් වහන්සේ හිටියත් ඒ දේ අකැපයි. අනික උන් හිතනවා ඒම කරාම උන් හෙන උසස් තලයේ සමාජභවයක් තියන උන් කියලා .

    අනේ කාලේ වනේ වාසේ
    යකාගේ හැටියට විමානේ

    ටිපිකල් මිවින් සිල්වා පොරවල් ඉන්නේ බහුතරය ලංකාවේ
    අනේ ගොන් පාට් නොදා ඉඳපන්. ඇමරිකාවේ වත් ඕන ඕන දේවල් කරන්න දෙන්නෙ නෑ. ඉලීගල් ඩ්‍රග්ස් රේඩ් කරනව පාටි වලට පැනල.
    උබ හිතන් ඉන්නෙ මේවයෙ හෝලි කියල පාට කුඩු ටිකක් ගහල නිකං ඉන්නව කියලද ? 🤣🤣🤣🤣
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    wahana gaana aduwata nathi ekath hodai
    ehenam mewage tiktok ponnayo wadakaali daanna gihin ahaka yana unwa yata karala daai
    ආ වාහන මොකටද
    බයික් ත්‍රි විල් කටු වලින් හවසට බීච් වල වැව් පිටි ගාව ළග නමන්නේ අඩු කුලේ සිංහලු ..
     
    • Like
    Reactions: AEG and Galvatron

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    අනේ ගොන් පාට් නොදා ඉඳපන්. ඇමරිකාවේ වත් ඕන ඕන දේවල් කරන්න දෙන්නෙ නෑ. ඉලීගල් ඩ්‍රග්ස් රේඩ් කරනව පාටි වලට පැනල.
    උබ හිතන් ඉන්නෙ මේවයෙ හෝලි කියල පාට කුඩු ටිකක් ගහල නිකං ඉන්නව කියලද ? 🤣🤣🤣🤣
    උබට ආතල් එකක් ගන්න බෑ කියලා අනික් උන්ට බැන බැන ඇවිදින්න එපා බන් . එක මහ කුහක ගතියක් නේ. ඔය හෝලි වලට වලට වඩා හික්කා පාටි වල ඩ්‍රග්ස් යනවා ඒවා දැන් අවුරුදු ගනන් වෙන දේවල් ඒවට බල්ලෙකවත් බහින් නෑ . ඒවගේ සංකෘතික හානියක් ගැන කියන්න කවුරුත් එන් නෑ ඇයි ඩොලර් එන සුද්දො ඉන්නේ ඒවගෙනේ . අනේ උබලගේ රට හැදිල්ල හදපු හැදිල්ල 75 කන් දෙන් දෙකෙන් බේරෙනවා දැන් . ලෝකේ පාටි ඩ්‍රග්ස් නැති රටක් කියපන් කෝ කොටින්ම සෞදි වලත් හොරාට පාටි යනවා ඩ්‍රග්ස් යනවා ඩ්‍රග්ස් ගන්නේ සමාජේ එක කොටසක් ඒක කවදාවත් සමස්ථ සමාජය එකතු කරගන්න බෑ. එනම් මෙක්සිකෝ කොලොම්බියා වගේ රටවල හැම එකාම ජොයින්ට් ගහලා කෝකේන් ගහලා ඉන්න ඕනේ . උබේ ඔලුවේ විකාර අදහස් ඇදෙනවා ඇති රෙත් ඒවා සමාජගත කරන්න එපා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    Gam wala inna paduwe athal ekak aran yanna danne nathi gothayo tamai :yes:
    Dn bn weekend monwama hari tiynwane galle...Ekko show ekak, ekko carnival ekak mokak hari magulak :eek:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    3ABC4E1D-DEF7-491D-AC43-B82235A8905B.jpg
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    උබට ආතල් එකක් ගන්න බෑ කියලා අනික් උන්ට බැන බැන ඇවිදින්න එපා බන් . එක මහ කුහක ගතියක් නේ. ඔය හෝලි වලට වලට වඩා හික්කා පාටි වල ඩ්‍රග්ස් යනවා ඒවා දැන් අවුරුදු ගනන් වෙන දේවල් ඒවට බල්ලෙකවත් බහින් නෑ . ඒවගේ සංකෘතික හානියක් ගැන කියන්න කවුරුත් එන් නෑ ඇයි ඩොලර් එන සුද්දො ඉන්නේ ඒවගෙනේ . අනේ උබලගේ රට හැදිල්ල හදපු හැදිල්ල 75 කන් දෙන් දෙකෙන් බේරෙනවා දැන් . ලෝකේ පාටි ඩ්‍රග්ස් නැති රටක් කියපන් කෝ කොටින්ම සෞදි වලත් හොරාට පාටි යනවා ඩ්‍රග්ස් යනවා ඩ්‍රග්ස් ගන්නේ සමාජේ එක කොටසක් ඒක කවදාවත් සමස්ථ සමාජය එකතු කරගන්න බෑ. එනම් මෙක්සිකෝ කොලොම්බියා වගේ රටවල හැම එකාම ජොයින්ට් ගහලා කෝකේන් ගහලා ඉන්න ඕනේ . උබේ ඔලුවේ විකාර අදහස් ඇදෙනවා ඇති රෙත් ඒවා සමාජගත කරන්න එපා
    කවුද කිව්වෙ මට ආතල් ගන්න නෑ, බෑ කියල. අපිට ඕන ආතල් අපි ගන්නව අනික් උන්ට වාතයක් වෙන්නෙ නැතුව

    අනික හික්ක පාටි වලට හැම එකාම ගන්නෙ නෑ. ටුවරිස්ට්ලයි තව ටුවරිසම් කරන උනුයි තමයි වැඩිපුර ඉන්නෙ. හික්ක පාටි තිබුන කියල මේ පාටි වල ඉස්කෝලෙ යන උනුයි, ඊයෙ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච උන්ටය ඩ්‍රග්ස් හෝල් සේල් එකේ බෙදන එක හරිද ?

    උඹ නිවුස් වත් බලනවද බන්. මෙක්සිකෝ වල එල් චපෝ ගෙ පුතාව ඇරෙස්ට් කරා කියල රට පුරාම රයට් එකක් පටන් අරන්.

    El chapo son

    29ක් මැරිල. ඩ්‍රග්ස් වලින් දුවන රටවල හැටි ඔහොම තමයි. ලිං ගෙම්බො වගේ මේකෙම ලැගගෙන ගෝත කමෙන්ට් දාන්නෙ නැතුව ලෝකෙ ගැන හොයල බලපන් පොඩ්ඩක්

    බලපන් us වල ඇඩික්ට් වුන මිනිස්සු. ඔය වගේ කරගන්නද තොපිට ඕන.
     
    Last edited:

    හික්කා පාටි වලට පිටින් ආවම රටට අවුලක් වෙන් නැනේද 🥲
    රටේ උන් ආතල් එකක් ගත්තම තමා අවුල.

    ඩ්‍රගස් ගහන්න ඉස්කෝලෙන් අවුට් වෙනකම් ඉන්නේ නෑනේ ඊට පොඩි කාලෙම පටන් ගන්නවා ඕනම ඔය බොන එකෙක්ගෙන් අහපන් කොයි කාලෙද මුල්ම අරක්කු ටික සිගර්ට් එක ගංජා සුරුට්ටුවක් පෙත්තල් දැම්මේ කියලා ඉස්කෝලේ යන කාලේ කියයි . ඉස්කෝලේ කාලේ නොහොත් ගැටවර වියේ තමා ඕවා ගොඩක් ටෙස්‍ට් වෙන්නේ . ඔයා බණ කිව්වට ඒවා නතර වෙන් නෑ ලෝකෙ පුරාම වෙන දෙයක් ඒක

    මෙක්සිකෝ උන් ජීවත් වෙන්නේ කාටෙල් වල පිංසිද්ද වෙන්න නිසා තමා ඔය රියොට්ස් යන්නේ . එකෙන් කියන් නෑ රටේ බහුතරය ගංජා ගහනවා කියලා කාටෙල් කියන්නේ ප්‍රවාහණය, නිශ්පාදන , ඇසුරුම් වගේ ගොඩක් සංකිර්ණ ක්‍රියාවලියක් ඒවගේ වැඩ කරන්නේ සමාන්‍ය මිනිස්සු . මහින්ද අපිව පරද්දන්න බෑ කියලා ගෝටාගමට ගහන්න කුලප්පු කරා වගේ එල්චාපොගේ පුතා ඇල්ලුවම උන්ට වැඩ කරන මිනිස්සු ෆයර් උන නිසා යන වලියක් යන්නේ . හොයල බලලා කතාකරන්න

    US වල ඩ්‍රග් ඇඩික්ශන් රේට් එක 20% ඒකියන්නේ මිලියන 53 අවුරුදු 12 සිට . ඕක සමාන්‍ය ගානක් ලංකාවෙත් ඔය ගාන වගේ තමා හැම රටකම යම් ප්‍රතිශතයක් ඩ්‍ර්ග්ස් යුස් කරනවා . අනික ඩ්‍රග්ස් ගන්න එපා කියන්න කාටවත් බෑනේ ඒක මානව අයිතියක් ආන්ඩුවකට පුලුවන් එක සමාජයට එන විදිය නතර කරන එක
    . සමහර ඩ්‍රග්ස් ලෝකෙට ආවේ බෙහෙත් හෝ දේශපාලන කරුනු නිසා කොකෙක් මෙත් වගේ ඒවා ඉතින් මිනිස්සුම ගෙනල්ලා මාකට් කරලා අද එපාලු. සමහර ඩ්‍රග්ස් ඉස්සර වහකදුරු වගේ අද ඒවා මල්ටි මිලියන් ඩොලර් බිස්නස් උදා ගංජා who එකෙන් ගංජා අන්ත්‍රාදායක කාන්ඩයෙන් අයින් කරත් එක්ක .
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඕවා කරන්න ඕනේ බන් , සංගීතෙකට යන්න ඕනේ කානිවල් දංසැල් ගම වටා පාපැදි සවාරි ගම හරහා දිවීම මඩේ ලෙස්සීම වැස්සේ ක්‍රිකට් ගැසීම /ෆුට්බෝල්/ටිං කැඩීම, හොර පොල් කැඩීම . මේකේ ගොඩක් උන් කොම්පියුටර් එක ඉස්සර ලැගපු උන් බන් උන්ට ජීවිතය විදලා නෑ එකයි ඒම කරන උන් දැක්කම පිටසකවලින් ආව උන් වගේ දකින්නේ
    Adu kule ekek neda umbath. :p
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    හික්කා පාටි වලට පිටින් ආවම රටට අවුලක් වෙන් නැනේද 🥲
    රටේ උන් ආතල් එකක් ගත්තම තමා අවුල.

    ඩ්‍රගස් ගහන්න ඉස්කෝලෙන් අවුට් වෙනකම් ඉන්නේ නෑනේ ඊට පොඩි කාලෙම පටන් ගන්නවා ඕනම ඔය බොන එකෙක්ගෙන් අහපන් කොයි කාලෙද මුල්ම අරක්කු ටික සිගර්ට් එක ගංජා සුරුට්ටුවක් පෙත්තල් දැම්මේ කියලා ඉස්කෝලේ යන කාලේ කියයි . ඉස්කෝලේ කාලේ නොහොත් ගැටවර වියේ තමා ඕවා ගොඩක් ටෙස්‍ට් වෙන්නේ . ඔයා බණ කිව්වට ඒවා නතර වෙන් නෑ ලෝකෙ පුරාම වෙන දෙයක් ඒක

    මෙක්සිකෝ උන් ජීවත් වෙන්නේ කාටෙල් වල පිංසිද්ද වෙන්න නිසා තමා ඔය රියොට්ස් යන්නේ . එකෙන් කියන් නෑ රටේ බහුතරය ගංජා ගහනවා කියලා කාටෙල් කියන්නේ ප්‍රවාහණය, නිශ්පාදන , ඇසුරුම් වගේ ගොඩක් සංකිර්ණ ක්‍රියාවලියක් ඒවගේ වැඩ කරන්නේ සමාන්‍ය මිනිස්සු . මහින්ද අපිව පරද්දන්න බෑ කියලා ගෝටාගමට ගහන්න කුලප්පු කරා වගේ එල්චාපොගේ පුතා ඇල්ලුවම උන්ට වැඩ කරන මිනිස්සු ෆයර් උන නිසා යන වලියක් යන්නේ . හොයල බලලා කතාකරන්න

    US වල ඩ්‍රග් ඇඩික්ශන් රේට් එක 20% ඒකියන්නේ මිලියන 53 අවුරුදු 12 සිට . ඕක සමාන්‍ය ගානක් ලංකාවෙත් ඔය ගාන වගේ තමා හැම රටකම යම් ප්‍රතිශතයක් ඩ්‍ර්ග්ස් යුස් කරනවා . අනික ඩ්‍රග්ස් ගන්න එපා කියන්න කාටවත් බෑනේ ඒක මානව අයිතියක් ආන්ඩුවකට පුලුවන් එක සමාජයට එන විදිය නතර කරන එක
    . සමහර ඩ්‍රග්ස් ලෝකෙට ආවේ බෙහෙත් හෝ දේශපාලන කරුනු නිසා කොකෙක් මෙත් වගේ ඒවා ඉතින් මිනිස්සුම ගෙනල්ලා මාකට් කරලා අද එපාලු. සමහර ඩ්‍රග්ස් ඉස්සර වහකදුරු වගේ අද ඒවා මල්ටි මිලියන් ඩොලර් බිස්නස් උදා ගංජා who එකෙන් ගංජා අන්ත්‍රාදායක කාන්ඩයෙන් අයින් කරත් එක්ක .
    හරි ඉතින් උඹ ගංජ ගහගෙන උඹේ පොඩි උන්ටත් ගස්සගෙන ඉඳපන්. ඉවරනෙ.

    අනික මතක ඇතුව උඹේ ගෑනි, දුව එහෙම යවපන් හෝලි එකට ගිහින් ගෙඩි මිරිකගෙන එන්න.👍👍
     
    Last edited: