හෝලි කියල කැරි ගෝතයො ටිකක් අද ගාලු ඇවිත්. මම 7.30 ට විතර ගාල්ල පැත්තට එනකොට ස්ටෑන්ඩ් එක පුරාම අඩු කුලේ ටික් ටොක් පොන්නයො වැහි වැහැල.
එක ගෝතයෙක් ලයිට් වැලක් කරේ එල්ලන් ඇවිත්.
සමහර උන් මාතර යන්න කියල කොළඹ බස් වලට නැගල
කොහොමද ඕයි මේකෙ ජීවත් වෙන්නෙ ඉස්සරහට. මට හැමදාම හිතෙන්නෙ මේ ගූ කැරියො වැඩිහිටියන් විදියට සමාජෙට ආපු කාලෙක අනිත් මිනිස්සු කොහොමද නිදහසේ ඉන්නෙ කියල