ගාල්ලේ අමුතු ගණිකා මඩම (18+)

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ගාල්ලේ අමුතු ගණිකා මඩම (18+)

Source: http://www.lankagossipnews.com/2014/08/vip-brothel-in-galle.html

ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පොලිසිය විසින් වටලනු ලැබීමෙන් අනතුරුව එයට නිසි ක්‍රියාමාර්ග නොගෙනම ගණිකා මඩම නවතා දැමීමේ පුවතක් වාර්තා වේ. මෙම ගණිකා මඩම බිහිවී ඇත්තේද අපූරු ආකාරයටය.

ගාල්ල කරාපිටිය ආසන්නයේ සාමන්‍යය පෙළ ළමුන් සඳහා පැවැත්වෙන ජනප්‍රිය උපකාරක පන්තියක් ඇතිඅතර මෙම ගණිකා මඩම ආරම්භ වී ඇත්තේ එයට සහභාගී වන දෙමාපියන්ගේ සහභාගිත්වයෙනි.

පළමුව ඒ අසල දරුවන් පන්ති අවසන්ව පැමිණෙන තෙක් සිටින කාන්තාවන් උපකාරක පන්තිය ආසන්නයේම ඇති නිවසක එකතුවී ඇතිඅතර ඔවුන් එහිදී ඔවුන්ගේ සමලිංගික අවශ්‍යතා ඉටුකරගෙන ඇත.

පසුව මෙය ඒ ආසන්නයේ ජනප්‍රිය වීමත් සමග උපකාරක පන්තියට පැමිණෙන අම්මලා විකිණෙන මුවාවෙන් වෙනත් කාන්තාවන් ගාල්ලේ ඉහල ව්‍යාපාරිකයන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කොට ඇත.

ගණිකාවක් ඇසුරු කිරීමත් උපකාරක පන්තියට දරුවා ඇරලවන මවුවරුන් සමග ලිංගික සේවනයේ යෙදීමත් එකම කාර්යය වුවත් ගණිකාව යන ගැහැණිය වටා පොරොවන ලද "උපකාරක පන්තියේ දරුවන් එනතෙක් සිටින අම්මලා" යන වදන හේතුවෙන් ගාල්ලේ බොහෝ ධනවත් ව්‍යාපාරිකයන් මෙම ස්ථානයට පැමිණ තිබේ.

මෙම ස්ථානය සම්බන්ධව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කොට ඇතිඅතර එම අවස්ථාවේදී ගාල්ල ප්‍රදේශයේ ප්‍රභල පුද්ගලයන් කිහිපදෙනෙකුද එම ස්ථානයේ සිට ඇත.

ඔවුන්ගේ බලපෑම මත එම වැටලීම සාකෂියක් නොමැති සොදිස්යක් බවට පත්වුණු අතර එම ගණිකා මඩමද නවත්වා ඇතිබව වාර්තා වේ.
 
  • Like
Reactions: Diego97

Doute!

Banned
Jul 19, 2014
168
2
0
Pow Sinhala kello..
Ohama hathara watetama dila dila anthimata pol gediyak danda puluvin size wenva athi neda
 

Doute!

Banned
Jul 19, 2014
168
2
0
පසු ගිය මාස 04ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් HIV ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ගාල්ල, මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය එම්‍. එච්. එස්. ෆහුමියා මහත්මිය සඳහන් කළේ, දැනට දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 70-80 ත් අතර සංඛාවක් සිටින බව ය.

පූර්ව රෝග ලක්ෂණ නොපෙන්වීම රෝගය හඳුනා ගැනීමට බාධාවක් බව ඇය සඳහන් කළා ය.

එබැවින් යම් සැක සහිත තත්ත්වයක් ඇත්නම් දෛනික පැවැත්වෙන සායනයකට පැමිණ රුධිර පරීක්ෂාවක් කර ගන්නා ලෙස ඇය ඉල්ලා සිටින්නී ය.

වෛද්‍ය ෆහුමියා මහත්මිය සඳහන් කළේ, මෑතකදී හඳුනාගත් රෝගීන් ග්‍රාමීය ප්‍රදේශවල පදිංචිකරුවන් බව ය.

මේ හේතුවෙන් තව දුරට ත් HIV පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ඇය කියා සිටියා ය.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එළකිරි එකේ, ගාල්ලේ ඉන්න, අර "අම්මා මතක් කරලා බනින" සාමන්‍යය පෙළ එවුන්ගේ අම්මලා ටික වෙන්න ඇති! :lol:
 

KK_86

Member
Jul 24, 2014
141
7
0
ammo issarahata badina gaaniwa nan thaniyama eliyatawath yawanna narakai.me wena dewal diha baluwama.gaaniwa parissan karanna lesi wenne naha :dull: