mn giya thambi wedding eka nan supiri, ape kollekge. apita wenama kanna hadala thibba, api epa kiyala sawanen kaawa supiriyak eka nan. kaddi wtri ganu pirimi wenama hitiye, anith welawata awlk na
hahaha un ehema tama ban. nikan mesa reddawal and plastic putuda koheda. Unta okatama kiyala hall tiyenawaApo thambi ekakata giya ape btch eke kellekge. Api set eka wedding hall eken eliye htiya athulta ktha krnakn. Wedime ekek awilla eliye putuwak pennala wadiwenna kiwane. Passe kanna giyama apita uda thattuwata katha kara. Pirimi wenama. Ethkota thamai seen eka therune. Kema sithalai. Ape dane gewal ita wadiya patta.
Nikanma nikan hall ekaka mun wedima aran thibuneth. Kari salli karayo ewunata. Unta Agency ekakuth thiynwa.
අඩෝ මම හිතුව තම්බි උන්ගේ ෆ්ලුඩා වටලප්පන් , බුරියානි එක්ක සුපිරියට වෙඩින් වල දෙනවා කියලා.Apo thambi ekakata giya ape btch eke kellekge. Api set eka wedding hall eken eliye htiya athulta ktha krnakn. Wedime ekek awilla eliye putuwak pennala wadiwenna kiwane. Passe kanna giyama apita uda thattuwata katha kara. Pirimi wenama. Ethkota thamai seen eka therune. Kema sithalai. Ape dane gewal ita wadiya patta.
Nikanma nikan hall ekaka mun wedima aran thibuneth. Kari salli karayo ewunata. Unta Agency ekakuth thiynwa.
ඔව් ඉතින් . ගේ ලග නම් පැය දෙකයි තුනක් කියලා හිත හදාගන්නවා ..එක එක විදිනේ.ඕවා ගැන හිතලා වැඩක් නෑ.ගියා ආවා පැය දෙක තුනයිනේ
ලන්ච් එක වෙනකන් බයිට් පැකට් එකක් වත් දුන්නේ නෑ බන්.උබ කියන්නේ මුලු වෙඩිමට ම ලන්ච් එක දුන්නේ බයිට් පැකට් එකක් කියල ද යකො. හරියට කියපන්
මම පට්ට පොඩි කාලේ ඒ පැත්තේ ගෙදරක තිබ්බ වෙඩිමකට ගියා . ඉස්සර ගෙවල් වල නේ තියන්නේ.උබලගේ නෑයො ඔක්කොම කුම්මැහි සල්ලවුක්වුත්තො ටිකක් වෙන්න ඇති. මම 2006 දිත් වෙඩිමකට ගියා කොග්ගල හරියේ බීච් එකක් ඉස්සරහ. බිව්ව විදිය නම් මතක නෑ මම පොඩි නිසා. කන්න නම් සුපිරියට තිබුනා. හොද ඩෙසර්ට් වර්ග තිබුනා.සැරින් සැරේ එක එක ජාතියේ බීම බෙදුවා. ඔහොම ගෑනු පිරිමි වෙන ම මගුලක් ඇහුවෙත් අද
අඩුකුලේ පරහැත්තක් වගේ …ස්ටාර් එකක් අහසෙවත් පායන්නේ නැති banquet හෝල් නාමයක් නැති වෙඩින් වගේ ඒවා ගන්න ගුබ්බෑයම් වල තත්වේ ඕක තමයි …ගාල්ලට මඩ ගහන්නේ නෑ . පට්ට පරිසරය උන්ගේ ගෙවල් පැති එහෙම.
හැබැයි බන් ඉන්න උන් තාම එක විදියක්.![]()

කුලේ ඇහුවොත් උබට රජ කාලේ ඉදන් පරම්පරා කතා කියයි.අඩුකුලේ පරහැත්තක් වගේ …ස්ටාර් එකක් අහසෙවත් පායන්නේ නැති banquet හෝල් නාමයක් නැති වෙඩින් වගේ ඒවා ගන්න ගුබ්බෑයම් වල තත්වේ ඕක තමයි …
උබ කියන්නේ කොරියා ඉදල ආපු එකෙක්ට අමාරුයි කියලද ?dakune gamma
paw ban me amaru kale hamotama. hoda hotel ekakata wiyadam karanna amaru athi.

ah ehenam hariඋබ කියන්නේ කොරියා ඉදල ආපු එකෙක්ට අමාරුයි කියලද ?
------ Post added on Jun 9, 2023 at 12:56 PM


බීච් එක ලග තිබ්බ කිසි විදියකට maintain කරපු නැති පරණ සුද්දගේ කාලේ වගේ හොටෙල් එකක්

naaa me galle, richmond hill road hariye tiyena pot ekaaradana kiwwe hikka baddegama pare tiyena eka da