ගාල්ලේ උන් වරෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    Apo thambi ekakata giya ape btch eke kellekge. Api set eka wedding hall eken eliye htiya athulta ktha krnakn. Wedime ekek awilla eliye putuwak pennala wadiwenna kiwane. Passe kanna giyama apita uda thattuwata katha kara. Pirimi wenama. Ethkota thamai seen eka therune. Kema sithalai. Ape dane gewal ita wadiya patta.
    Nikanma nikan hall ekaka mun wedima aran thibuneth. Kari salli karayo ewunata. Unta Agency ekakuth thiynwa.
    hahaha un ehema tama ban. nikan mesa reddawal and plastic putuda koheda. Unta okatama kiyala hall tiyenawa

    ara colombo wala inna posh thambi tama tikak hari hondata denne. Munge kaama hall eka pitipasse uyanawada koheda

    sinhala daana gewal wala oita wada hondata kanna denawa.
     
    • Like
    Reactions: asanka+++

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබ කියන්නේ මුලු වෙඩිමට ම ලන්ච් එක දුන්නේ බයිට් පැකට් එකක් කියල ද යකො. හරියට කියපන්
     
    • Like
    Reactions: XpertThief

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    Apo thambi ekakata giya ape btch eke kellekge. Api set eka wedding hall eken eliye htiya athulta ktha krnakn. Wedime ekek awilla eliye putuwak pennala wadiwenna kiwane. Passe kanna giyama apita uda thattuwata katha kara. Pirimi wenama. Ethkota thamai seen eka therune. Kema sithalai. Ape dane gewal ita wadiya patta.
    Nikanma nikan hall ekaka mun wedima aran thibuneth. Kari salli karayo ewunata. Unta Agency ekakuth thiynwa.
    අඩෝ මම හිතුව තම්බි උන්ගේ ෆ්ලුඩා වටලප්පන් , බුරියානි එක්ක සුපිරියට වෙඩින් වල දෙනවා කියලා. 🥴

    එක එක විදිනේ.ඕවා ගැන හිතලා වැඩක් නෑ.ගියා ආවා පැය දෙක තුනයිනේ
    ඔව් ඉතින් . ගේ ලග නම් පැය දෙකයි තුනක් කියලා හිත හදාගන්නවා ..
    තෙල් ටිකත් අපරාදේ කිලෝමිටර් 150ක් උඩටයි පහළටයි ගියා.
    ------ Post added on Jun 9, 2023 at 12:47 PM

    උබ කියන්නේ මුලු වෙඩිමට ම ලන්ච් එක දුන්නේ බයිට් පැකට් එකක් කියල ද යකො. හරියට කියපන්
    ලන්ච් එක වෙනකන් බයිට් පැකට් එකක් වත් දුන්නේ නෑ බන්.
    ------ Post added on Jun 9, 2023 at 12:48 PM
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබලගේ නෑයො ඔක්කොම කුම්මැහි සල්ලවුක්වුත්තො ටිකක් වෙන්න ඇති. මම 2006 දිත් වෙඩිමකට ගියා කොග්ගල හරියේ බීච් එකක් ඉස්සරහ. බිව්ව විදිය නම් මතක නෑ මම පොඩි නිසා. කන්න නම් සුපිරියට තිබුනා. හොද ඩෙසර්ට් වර්ග තිබුනා.සැරින් සැරේ එක එක ජාතියේ බීම බෙදුවා. ඔහොම ගෑනු පිරිමි වෙන ම මගුලක් ඇහුවෙත් අද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    උබලගේ නෑයො ඔක්කොම කුම්මැහි සල්ලවුක්වුත්තො ටිකක් වෙන්න ඇති. මම 2006 දිත් වෙඩිමකට ගියා කොග්ගල හරියේ බීච් එකක් ඉස්සරහ. බිව්ව විදිය නම් මතක නෑ මම පොඩි නිසා. කන්න නම් සුපිරියට තිබුනා. හොද ඩෙසර්ට් වර්ග තිබුනා.සැරින් සැරේ එක එක ජාතියේ බීම බෙදුවා. ඔහොම ගෑනු පිරිමි වෙන ම මගුලක් ඇහුවෙත් අද
    මම පට්ට පොඩි කාලේ ඒ පැත්තේ ගෙදරක තිබ්බ වෙඩිමකට ගියා . ඉස්සර ගෙවල් වල නේ තියන්නේ.
    ඒක නම් මට මතක විදියට සුපිරියටම තිබ්බ.. මේව නම් කුජීතයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ගාල්ලට මඩ ගහන්නේ නෑ . පට්ට පරිසරය උන්ගේ ගෙවල් පැති එහෙම.
    හැබැයි බන් ඉන්න උන් තාම එක විදියක්. :rofl:
    අඩුකුලේ පරහැත්තක් වගේ …ස්ටාර් එකක් අහසෙවත් පායන්නේ නැති banquet හෝල් නාමයක් නැති වෙඩින් වගේ ඒවා ගන්න ගුබ්බෑයම් වල තත්වේ ඕක තමයි …
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    අඩුකුලේ පරහැත්තක් වගේ …ස්ටාර් එකක් අහසෙවත් පායන්නේ නැති banquet හෝල් නාමයක් නැති වෙඩින් වගේ ඒවා ගන්න ගුබ්බෑයම් වල තත්වේ ඕක තමයි …
    කුලේ ඇහුවොත් උබට රජ කාලේ ඉදන් පරම්පරා කතා කියයි.
    මුන්ගේ තියෙන්නේ පෙරේත කම.

    dakune gamma :rofl:
    paw ban me amaru kale hamotama. hoda hotel ekakata wiyadam karanna amaru athi.
    උබ කියන්නේ කොරියා ඉදල ආපු එකෙක්ට අමාරුයි කියලද ? :baffled:
    ------ Post added on Jun 9, 2023 at 12:56 PM
     
    • Wow
    Reactions: RottenCOLT