යකෝ මීගමුවේ වගේ මාළු කාරයෙක් වෙඩිමක් ගත්තත් හොදට කන්න බොන්න දෙනවා.නෑයෝ අඩු කුලේ කියලා වහගන්න ගාල්ලට නෝන්ඩි දානව උබලගේ නෑයො එහෙම උනාට ගාල්ලේ උන් පලිද යකෝ
යකෝ අඩුකුලේ කිව්වෙ ගතිගුන මිසක් caste නෙමෙයි. පැත්ත අදාල වෙන්නේ කොහොමද උබේ නෑයොන්ගේ ගති මිසක්. අපි නම් හොදට වෙඩින් කාලා තියෙනවා මෙහේ. උබට අවුල් වෙඩිමක් නම් සෙට් උනේ ඒක උබේ නෑයොන්ගේ විදිය, නැතුව ගාල්ලේ අපි යැ උබට වෙඩිම දුන්නේ. උබ නිකම් කියන්නේ ගාල්ලේ උන් උබට කතා කරලා වෙඩිමක් දුන්න වගේ නෙ. මුලු ගාල්ල ම එකතු වෙලා නෙමෙයි බන් උබලගේ වෙඩිම දුන්නේ.යකෝ මීගමුවේ වගේ මාළු කාරයෙක් වෙඩිමක් ගත්තත් හොදට කන්න බොන්න දෙනවා.
අනික මුන්ගේ කුලේ ඇහුවොත් උබට රජ ටෝක් දෙන්නේ. එහෙම කුල අඩු නම් නම් නෙවෙයි.
මම කිව්වේ ඒ පැත්තේ වෙඩින් වල තියන ලක්ෂණ. හොරෙන් බොන්නේ.
අම්මෝ මෙන්න මෙයැයිට ඩෝං ගිහින් නේ.යකෝ අඩුකුලේ කිව්වෙ ගතිගුන මිසක් caste නෙමෙයි. පැත්ත අදාල වෙන්නේ කොහොමද උබේ නෑයොන්ගේ ගති මිසක්. අපි නම් හොදට වෙඩින් කාලා තියෙනවා මෙහේ. උබට අවුල් වෙඩිමක් නම් සෙට් උනේ ඒක උබේ නෑයොන්ගේ විදිය, නැතුව ගාල්ලේ අපි යැ උබට වෙඩිම දුන්නේ. උබ නිකම් කියන්නේ ගාල්ලේ උන් උබට කතා කරලා වෙඩිමක් දුන්න වගේ නෙ. මුලු ගාල්ල ම එකතු වෙලා නෙමෙයි බන් උබලගේ වෙඩිම දුන්නේ


ගාල්ලට අවුලක් නෙවෙයි කිව්වේ. මම පොඩි කාලේ ඉදන් පට්ට ආසයි යන්න පරිසරේ නිසා.මචන් මේක කිය්වන්න ගත්ත වෙලාවෙ ඉදලම හිනා යනවා.කියල තියෙන ඔක්කොම සහතික ඇත්ත. අඩු කුලෙ වෙඩින් වල යතාර්ථය ඕක තමයි. මම වෙඩින් වලට යන එක සම්පුර්නයෙන්ම නතර කරල තියෙන්නෙ.
මමත් ගාල්ලෙ තමයි හැබයි ගාල්ලෙන් පිට ටික කාලයක් ජීවත් උන හින්දා මුන්ගෙ අඩු කුලේ එක හොදට අදුන ගන්න පුලුවන්. උන්ට ඔව්වා නෝමල්.
Mekada hotel eka??අඩෝ උබල wedding එකක් ගන්නවා නම් කන්න බොන්න දීපං බන් එන උන්ට හරියට.
නැත්නම් කියපන් "අපි බදිනවා , දවල් කෑමට එන්න" කියලා.............
පහුගිය මාසේ ඇතුලත දෙකකට ගියා. දෙකම කුජීතයි.
පලවෙනි එකේ හවස දෙක වෙනකන් පිරිසියකට දාපු බයිට් පැකට් එකක් විතරයි. .
දෙවැනි එකේ ඒකත් නෑ යකෝ. ආපු උන් බලාගත්ත අතේ බලන් ඉන්නව.
පලවෙනි එකේ පිරිමි හොරකමේ යනවා වගේ හෝල් එකේ දාර දිගේ පිටිපස්සට ගිහින් මේස වගයක් දාල බොනවා , බයිට් කනවා. එහෙම කරල මුකුත් කරේ නෑ වගේ හොරෙන් එනව. වියදම් කරගෙන මේකප් දාගෙන ආපු ගෑනු ටික උඩ බලන් ඉන්නව.
දෙවැනි එකේ එහෙමත් නෑ . බීච් එක ලග තිබ්බ කිසි විදියකට maintain කරපු නැති පරණ සුද්දගේ කාලේ වගේ හොටෙල් එකක් . එළියේ හිටපු උන් එක එකා ගහක් අස්සට ගිහින් ග්ලාස් එකක් දාගෙන , පිරිසියක් අතින් අරන් එනව දැක්ක. ඇතුලේ දාඩියයි. ACනෑ ඕපන් නිසා. කුරහන් ගලක් වගේ සුද්දගේ කාලේ සීලින් ෆෑන් එකක් තිබ්බ මගේ ඔලුව උඩ තටු දෙකක් තියන, ඒක වැඩ නෑ
. සමහර ජනෙල් අරින්න බෑ . ගෙදරින් අඬු , නියන් ගේන්න ඕනේ ..
මාත් ගිය එලියට බලන්න.
ගහක් අස්සේ මේසයක් තියාගෙන එකෙක් එතනට එන උන්ට අරක්කු කෝප්පේ කෝප්පේ දානවා යකෝ.කුජීතයි..
"අනේ අනේ මටත් ටිකක්.." කියලා කෝප්පෙට ටිකක් ඉල්ලන් එන්න තියෙන්නේ.ඒ මේසේ උඩ තිබ්බේ එකම එක red label බෝතලයයි , එක බියර් බෝතලයයි , එක ස්ප්‍රයිට් බෝතලයයි , බයිට් දාපු bowl එකකුයි . ඒක ඉවර උනාම තව එකක් ගෙන්වා. ග්ලාස් එකක් අරන් ඇවිත් ටිකක් අරූට කියලා දාගෙන , ඌට කියලා පිරිසියට චිකන් බයිට් ටිකකුත් බෙදාගෙන (වෙන කිසි බයිට් එකක් නැත) හිටපු තැනට ආයිත් ගිහින් ඉදගන්න ඕනේ. self service .
මොකටද යකෝ එහෙම ඉල්ලන් කන්නේ බොන්නේ.
මම ඇතුලේ ඉදගෙන හිටපු ඒ පැත්තේ බාප්පා කෙනෙක්ට නොන්ඩියට කිව්වා " මුකුත් බිව්වේ නැද්ද, අර ගහ ලග බොන්න දෙනවා, කෝප්පයක් අරන් ගිහින් ටිකක් ඉල්ලගන්න " කියලා. මේ යකාට එක නෝන්ඩියක් විදියට තේරුනේ නෑ . ආ ඇත්තක්ද කියලා ඒ පැත්තට දිව්වා .
මුන්ට සල්ලි නැති උනුත් නෙවෙයි... අඩුම ගානේ තමන්ගේ වෙඩිමට ඇවිල්ල ඉදගෙන ඉන්න උන් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. ගෑනු, ළමයි උන් ටිකට lunch එක වෙනකන් කන්න බොන්න මොනව හරි දෙන්න ඕනේ. උන් නේ බන් මොනව උනත් වැඩියෙන්ම වියදම් කරගෙන, මේකප් දාගෙන තමන්ගේ වෙඩිමේ ලස්සනට ඉන්නේ.
රස්නේ නිසා ටිකක් වෙලා ගිහින් මම ටයි පොල්ලත් ගලවල දැම්ම..ඒක මම මෙහෙන් ගිය අනිත් උන්ටත් බෝ කරල උනුත් ගලවල දැම්ම.
දවල්ට කනකොට මට හිතුන මේක කාල පිගාන ගිහින් තියල හෝදලා එන්නත් වෙයිද කියලා.
ගාල්ලේ පැත්තේ වෙඩින් වල,
- පවුල් පිටින් ගෑනු , පිරිමි එකට වාඩි වෙලා බොන්න කන්න තාම ඔලුව හදාගෙන නෑ .
බොන එක පිරිමි හොරෙන් ගිහින් රා කට්ට ගහනව වගේ කියලා උන් තාම හිතන් ඉන්නේ.
- මොන නැතත් මුන් වෙඩිමට කැවුම් , කිරිබත් දෙනවා උදේම.. අපි යද්දී 10.30 පහු වෙලා.
එකෙක් කියනව අපරාදේ දැනුයි කිරිබත් ඉවර උනේ කියලා . කිරිබත් කන්නද යකෝ වෙඩිමකට යන්නේ .
- කන පැලෙන්න ටකරං සින්දු දානව
- හවසට පණ්ඩිත, බාගෙට වෙරි නාකි සෙට් එකක් පැයක් විතර කතා පවත්වනවා. බැදලා ජිවත් වෙන්න ඕනේ හැටි කියලා දෙනව.
ඕව ඉතින් උන්ට කලින් කියලා දෙන්න පුලුවන් නේ. සමහර උන් කවිත් කියනව
මෙහෙ උන් ඔයිට වඩා හොදට පන්සලට දානේ දෙනවා බන් සිරාවට.
birthday පාටි නම් ලොවෙත් ඊට වඩා හොදට දෙනවා.
වෙඩින් කිව්වම ඇති තරම් කන්න බොන්න දෙනවා.
Mahinda Rata Bera ganna Ediripath Wena Awasthawaka Mul Awadiya..Gihilla balapan. Kariyata antimata api RS, 1000k deela aawe kunu harapen banala.
custom ekey wada karana dial ekak ban. sallith tiyenawa. but patta adu kuley funciton unge tiyenne.
අපිට කියලා වෙනම වෙඩිමක් නෙවෙයි බන් තිබ්බේඋඹේ නෑදෑයො උඹලටට සළකන්නෙ, උඹල සළකන විදියටම තමයි.
අපිත් ගාල්ල, මාතර වෙඩින් 3කට ගිහින් ආව, ඔහොම නම් අවුලක් තිබ්බෙ නෑ
wedding එක arrange කරන උන් නිකමට හරි colombo වලින් මෙහා wedding වලට ඇවිත් තියෙනවනම් බන් උන් පොඩ්ඩක් හරි try කරනවා ඒ type එකට කරන්න,උඹේ නෑදෑයො උඹලටට සළකන්නෙ, උඹල සළකන විදියටම තමයි.
අපිත් ගාල්ල, මාතර වෙඩින් 3කට ගිහින් ආව, ඔහොම නම් අවුලක් තිබ්බෙ නෑ
ගාල්ල පැත්තේ බෑන්ක් මැනේජර් කාර මාමා කෙනෙක් නම් කිව්වේ ආරාධනා එක ගාල්ලේ තියන ඒවා වලින් ටිකක් හොද මට්ටමේ එකක් කියලා.
ඒක වෙඩිම ටිකක් හරි ශේප් කියලා හිතුන මට දෙවැනි එකට ගියාම.
මොනව උනත් ඒ පැත්තේ උන්ට ගෑනු පිරිමි එකට ඉදගෙන ඩ්‍රින්ක් එක දාන්න තාම ඔලුව හැදිලා නෑ වගේ මට නම් තේරුනේ.

ඌ ඉතින් ටිකක් දැනුම් තේරුම් තියන , ගාල්ලේ අනිත් තැන් වලටත් ඕන තරම් ගිහින් තියන එකෙක් හින්ද මම හිතුව ඌ කියන්නේ ඇත්ත කියලා.![]()
Ado kellekda? kollekda ubalai galle nayo?
baduma thamai![]()
Thambi kari loba kam walata wena un mona karannada ponz.Mahinda Rata Bera ganna Ediripath Wena Awasthawaka Mul Awadiya..
ගාල්ලේ තියෙන පහළම level එකේ place එකක් මේක. සාමාන්‍යයෙන් දැනුම් තේරුම් ඇති කෙනෙක් ආරාධනා එකේ වෙඩින් එකක් ගන්නේ නෑ.පලවෙනි එක ආරාධනා කියලා එකක් . දෙවැනි එක නම දන්නේ නෑ . රුම්ස්සල හරියේ තිබ්බේ බන්.
ඔව් ඔව් ඕක තමයි බන්.Meka neme nam nama kiyapan machan?