ගාල්ලේ පොද්දල

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,750
    4,824
    113
    මචන් මම හෙව්වා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ 4 ක් එක්ක වගේ යාලු වෙලා හිටියලු. උබ කිව්වනේ යාලුවෙච්චා /රවුම් ගහපුවා අවුලක් නෑ සල්ලි තියන නිසා කියල. උබට ඕන ගැණියෙක් + සල්ලි විතරක් නිසා ඉතින් අවුලක් වෙන එකක්නෑ. උබ විස්තර හොය හොයා ඉන්නේ නැතුව ගෙදරම පලයන්. උන්ට කොල්ලෝ ගෙදර එනවා කියන එක අලුත් දෙයක් නෙවිලු.
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පෝද්දල ළඟම ඉන්නේ. යාන්තං 50km විතරයි දුර
    මු නිකන් කියල තියෙන්නෙ ගෙවල් එහා පත්තෙ වගේ, බැලින්නම් අවිස්සවෙල්ලෙ ඉන්ඩන් කොටුවට දුර
     

    The Kingslayer

    Well-known member
  • ආ උබ ආවද.. රිෂාඩ් එක්ක හැංගිලා හිටියා නේ ?
    images.png

    ADOO :lol::lol::lol::lol: onna ithin, ubala apita katha karana vidiha, :baffled: