මචන් මම හෙව්වා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ 4 ක් එක්ක වගේ යාලු වෙලා හිටියලු. උබ කිව්වනේ යාලුවෙච්චා /රවුම් ගහපුවා අවුලක් නෑ සල්ලි තියන නිසා කියල. උබට ඕන ගැණියෙක් + සල්ලි විතරක් නිසා ඉතින් අවුලක් වෙන එකක්නෑ. උබ විස්තර හොය හොයා ඉන්නේ නැතුව ගෙදරම පලයන්. උන්ට කොල්ලෝ ගෙදර එනවා කියන එක අලුත් දෙයක් නෙවිලු.
Last edited:



