ගාල්ලේ,මාතර කට්ටිය එන්න.Help එකක් ඕනේ !!!!!!!!

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ගාල්ලේ,මාතර කට්ටිය එන්න.Help එකක් ඕනේ !!!!!!!!

    මේකයි මචන්ලා .....
    මම ගාල්ලේ.මට හෙට උදේ 5 වෙදිදි කොලඹට යන්න ඕන වෙලා තියෙනවා.
    ඒ වෙලාවට කොලඹට යන්න පුලුවන් බස් එකක් තියෙනවද?
    දන්න අය හෙල්ප් එකක් දෙන්න
    ලොකු උදව්වක් මචන්ලා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් අගුනුකොලපලැස්ස ඉදන් කොළබ යන බස් එකක් තියනවා ඒක මම හිතන්නේ 1.30-2.30 අතරේ ගාල්ලෙන් යනවා එක 4.30-4.45 වෙනකොට කොටුවට එනවා.
     
    • Like
    Reactions: kasun137

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් අගුනුකොලපලැස්ස ඉදන් කොළබ යන බස් එකක් තියනවා ඒක මම හිතන්නේ 1.30-2.30 අතරේ ගාල්ලෙන් යනවා එක 4.30-4.45 වෙනකොට කොටුවට එනවා.

    එල එල.තැන්ක්ස් මචන් හෙල්ප් එකට
    Rep ++7
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    5 ta? :o
    mama nam echchara uden ewith ne bun..
    eth 2.30 ta withara galla haraha yana katharagama-colombo bus yanawa ethiw. e time 1ta express hlt eke hitapan park 1 issaraha.
    any way bump..
     
    • Like
    Reactions: kasun137

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    5 ta? :o
    mama nam echchara uden ewith ne bun..
    eth 2.30 ta withara galla haraha yana katharagama-colombo bus yanawa ethiw. e time 1ta express hlt eke hitapan park 1 issaraha.
    any way bump..

    තැන්ක්ස් මචන්.මම හික්කඩුවෙන් නගින්නෙ.මට හික්කඩුවට එන එක ලඟයි.
    Rep ++7
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    තැන්ක්ස් මචන්.මම හික්කඩුවෙන් නගින්නෙ.මට හික්කඩුවට එන එක ලඟයි.
    Rep ++7

    ahh ehemada. ado mamath naginne hikkaduwen neh... ela ela..
    eth machan meka critical gamanak nam, uba aniwa hariyatama 5ta colombo inna ona nam thawa sure kramayak hoyala balapan. nethnam tikak kalin waren halt 1ta...
    jayawewa.. :):)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ahh ehemada. ado mamath naginne hikkaduwen neh... ela ela..
    eth machan meka critical gamanak nam, uba aniwa hariyatama 5ta colombo inna ona nam thawa sure kramayak hoyala balapan. nethnam tikak kalin waren halt 1ta...
    jayawewa.. :):)

    ඔව් මචන් ටිකක් කලින් එන්න ඕන
    වෙන හරියන ක්‍රමයක් නෑ යන්න :(
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ada ra mehe avilla room ekak aragena heta udeta nagitapan ban ochchara important nam rata baduwak gennaga ganin thaniyema inna kamalinam :lol:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    thangalle/katharagama/matara ekaka waren gallen 1.30 or 2.00 wage ganin bus eka..owa arala enawa...semiyaka waren..kokatath welasana waren.. :)
    train nam a welawata nahene :(

    තෑන්ක්ස් මචන්. 1.30ට වගේ හික්කඩුවට එන්න තමයි බැලුවේ.
    train තියෙන්නෙ හවස 3 වෙනකම් විතරයිලු :growl:

    hikkaduwen 2-2.30 athara nagapan.aniwa 5ta kotuwe.kataragama,middeniya,agunukolapelkessa bus enawa.mama daqasak giya galle idala paya 2.15kotuwata

    ඔව් මචන්.1.30ට වගේ හික්කඩුවට එනව.
    තෑන්ක්ස් හෙල්ප් එකට

    ai ban galle road eke ona thram bus yanne 24 hours..tiakak kalin parata awith idapan..

    මහ රෑට බස් sure නැති නිසා මචන් ත්‍රෙඩ් එක දැම්මෙ.අවුලක් වෙන එකක් නෑ වගේ කට්ටිය කියන විදිහට.තෑන්ක්ස් හෙල්ප් එකට

    ada ra mehe avilla room ekak aragena heta udeta nagitapan ban ochchara important nam rata baduwak gennaga ganin thaniyema inna kamalinam :lol:

    :P:P:P:D

    --------
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    3.30 da koheda mata hariyata mathaka naha machan... namuth Galle Indala Colombo walata Bus Ona tharam 24 Hour yanwa mama danna tharamin

    ගාල්ලෙන් start කරන් බස් නම් නැහැ මචන් මන් හොයල බැලුව.අවුලක් නෑ බස් එකක් අල්ලගන්න පුලුවන් වෙයි කට්ටිය කියන විදිහට.
    තැන්ක්ස් හෙල්ප් එකට