අසුබ කතා කියන්න එපා මහත්තයෝ. මට හෙනහුරා ලබලා තියෙන්නෙ.මම හිතුවෙ උඹ කියලා![]()
අසුබ කතා කියන්න එපා මහත්තයෝ. මට හෙනහුරා ලබලා තියෙන්නෙ.මම හිතුවෙ උඹ කියලා![]()
@Stimulus mind @Geshi95 @Kalegana උබල ගාල්ලෙ නේ මොකද්ද මේ කියන්නෙඊට උඩ බිංගේ පාරෙදි
මොන කප්පම්ද බන්
ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
------ Post added on Sep 23, 2023 at 9:19 PM
news walata giya seen ekak da nathi nam mee dan seen ekak da bnඊට උඩ බිංගේ පාරෙදි
දැන් මේ කියනකම් ඔය ගැන වැඩි විස්තරයක් දැනං හිටියෙ නෑ.
හරි ඔයා ගාල්ලෙ නෙවෙයි ඒ කියන්නෙ.දැන් මේ කියනකම් ඔය ගැන වැඩි විස්තරයක් දැනං හිටියෙ නෑ
ඕකා ඩොටේ ඉන්නෙ. සිංහරාජෙ කිට්ටුවහරි ඔයා ගාල්ලෙ නෙවෙයි ඒ කියන්නෙ.
ගාල්ලෙ කිව්වට අපි ඉන්නෙ ටවුන් එකේ නෙවේනෙ මහත්තයො, ටවුන් එකේ ඉදලත් කිලෝමීටර 6-7 ක් දුරින්.හරි ඔයා ගාල්ලෙ නෙවෙයි ඒ කියන්නෙ.
බලන් හිටියා වගේ කියලනෙ මහත්තයා.ඕකා ඩොටේ ඉන්නෙ. සිංහරාජෙ කිට්ටුවගහක් උඩ නැගලා දැනුත් ඉන්ටර්නෙට් එනවා ඇත්තෙ
ane palayan kawda kiwe????Galle casual club owner මරලා තියෙන්නේ
ado meka sureda bn??
Me page eke dana ewa nam atta ewa banane palayan kawda kiwe????
ado meka sureda bn??
------ Post added on Sep 23, 2023 at 10:04 PM
ඒ ටවුන් එකට ආවට පස්සේ ආයෙ යන්න තියෙනවද පොල් ගහ වගේ කෙලින් තියෙන කන්දකුත්. අපේ එකෙක් එහෙම වැඩක් කරා උන්ගෙ ගෙදර එන්න කියල ලගම ටවුන් එකට ගියා එතනින් තව ටිකක් ටවුන් එකකට එතනි තඩි කන්දක්. ඊට පස්සෙ ගේ.ගාල්ලෙ කිව්වට අපි ඉන්නෙ ටවුන් එකේ නෙවේනෙ මහත්තයො, ටවුන් එකේ ඉදලත් කිලෝමීටර 6-7 ක් දුරින්.
අපි දන්නෑ සීන් එක. දන්නෝ විතරක් දැනං ඉඳල බෑනෙ කියපිය ඕක අගේ නොකර. ඇයි යකෝ අපිත් ඕපදූපයක් දෙකක් දැනගන්න එපැයි.ගාල්ලේ දන්නෝ දනිති සීන් එක

