ගාල්ලේ වෙඩිතැබීමක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඊට උඩ බිංගේ පාරෙදි


    මොන කප්පම්ද බන්
    ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
    ------ Post added on Sep 23, 2023 at 9:19 PM
    @Stimulus mind @Geshi95 @Kalegana උබල ගාල්ලෙ නේ මොකද්ද මේ කියන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හරි ඔයා ගාල්ලෙ නෙවෙයි ඒ කියන්නෙ.
    ගාල්ලෙ කිව්වට අපි ඉන්නෙ ටවුන් එකේ නෙවේනෙ මහත්තයො, ටවුන් එකේ ඉදලත් කිලෝමීටර 6-7 ක් දුරින්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕකා ඩොටේ ඉන්නෙ. සිංහරාජෙ කිට්ටුව😂 ගහක් උඩ නැගලා දැනුත් ඉන්ටර්නෙට් එනවා ඇත්තෙ
    බලන් හිටියා වගේ කියලනෙ මහත්තයා.😲 දැන් මේ ටයිප් කරන්නෙත් පොල් ගහක් උඩ ඉඳගෙන.😌😌😌
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    1695486688084.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ගාල්ලෙ කිව්වට අපි ඉන්නෙ ටවුන් එකේ නෙවේනෙ මහත්තයො, ටවුන් එකේ ඉදලත් කිලෝමීටර 6-7 ක් දුරින්.
    ඒ ටවුන් එකට ආවට පස්සේ ආයෙ යන්න තියෙනවද පොල් ගහ වගේ කෙලින් තියෙන කන්දකුත්. අපේ එකෙක් එහෙම වැඩක් කරා උන්ගෙ ගෙදර එන්න කියල ලගම ටවුන් එකට ගියා එතනින් තව ටිකක් ටවුන් එකකට එතනි තඩි කන්දක්. ඊට පස්සෙ ගේ.
     

    Sen-lu

    Well-known member
  • ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
    අපි දන්නෑ සීන් එක. දන්නෝ විතරක් දැනං ඉඳල බෑනෙ කියපිය ඕක අගේ නොකර. ඇයි යකෝ අපිත් ඕපදූපයක් දෙකක් දැනගන්න එපැයි.:angry::angry:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොටින්කියනවානම් රෙදිකඩෙයක් මුවාවෙන් පාතාල සල්ලික්ලින් කරන ඩැල් එකක් මරලා,,,
    බොට්ටු වලින් වෙපන් එනවා දැන් මම හිතන්නෙ, මාලු වලට වඩා ලාබ බිස්නස් එකක් එක,,
    නැව් වල හයි ස්පිඩ් බයික් කැලි කර්ලා ඉටිකොල වල ඔතල මුදට දැම්මාම, ගොඩට ගෙන සින් එකක් කිවා දෙවුන්දර පැත්තෙ එකෙක්, මෙක දැන් රජ කාලෙ වගෙ අන්තරජාතික පාතාල වෙලද මද්‍යස්තානයක්, ප්‍රබාකරන් ඉදපු කාලෙ උන් එවා රන් කරෙ, උවා ඉවර කරාට පස්සෙ එක එක පගෙයො දැන් රජ කරනවා,

    ආයෙ ෆුල් ස්කෙල් -ෆුල් මාෆියා මිනිමරු බුවෙක් මෙකෙ යට ලොකෙ අල්ලගන්නකම් මෙක කෙලවර වෙන්නෙ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ල්ල ඩික්සන් පාරේ ඊයේ පස්වරු 07.00ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරණයට පත්ව ඇත.

    මිය ගොස් ඇත්තේ ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙක් වන අතර ඔහු ව්‍යාපාරික කටයුතු අවසන් කර මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.

    මිය ගොස් ඇති පුද්ගලයා රාජ්‍ය ඇමතිවරයෙකුගේ මාමා කෙනෙක් බවත් සදහන්ය.