මේක ලංකාවෙ මිනිස්සු නිසා ප්‍රශ්නෙ, වෙන රටක වගේ නම් උහුලන්න බැරි තරම් මිනිස්සුන්ට මානසික හිංසනය කරද්දි මොන ලොක්ක උනත් එපා කියලා කට අරිනවා,,,එලවලා දානවා, මේක කරන්න එපා අරක කරන්න එපා කියනවට වඩා, ආන්ඩුව එපා කියලා කෑගැහුවනම් ලංකාවම,,, ලොක්කො ඔක්කොම සද්ද නෑ, අහිංසක මිනිස්සුන්ට බඩේ පහර ගහලා,,, ඒ මිනිස්සුන්ගෙන් හිගා කාලා ජීවත් වෙන ආන්ඩුවක්,, අඩි හයේ පොලව යට වල පෙනි පෙනි කුනු ලෝබකමේ ජීවත් වෙන තිරිසන්නු, උන්ගෙ බඩ අහින්ංසක මිනිස්සු පුරවනවා, උන් ඒ මිනිස්සුන්ගෙන් හිගා කනවා,
@N A K A M U R A @erozan පොන්න පැටව් දෙන්නා දැක්කේ නෑ වගේ හිටපන්
