ගාල්ලේ වෙළඳුන් යකා නටයි!!

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,122
    2,389
    113

    මේක ලංකාවෙ මිනිස්සු නිසා ප්‍රශ්නෙ, වෙන රටක වගේ නම් උහුලන්න බැරි තරම් මිනිස්සුන්ට මානසික හිංසනය කරද්දි මොන ලොක්ක උනත් එපා කියලා කට අරිනවා,,,එලවලා දානවා, මේක කරන්න එපා අරක කරන්න එපා කියනවට වඩා, ආන්ඩුව එපා කියලා කෑගැහුවනම් ලංකාවම,,, ලොක්කො ඔක්කොම සද්ද නෑ, අහිංසක මිනිස්සුන්ට බඩේ පහර ගහලා,,, ඒ මිනිස්සුන්ගෙන් හිගා කාලා ජීවත් වෙන ආන්ඩුවක්,, අඩි හයේ පොලව යට වල පෙනි පෙනි කුනු ලෝබකමේ ජීවත් වෙන තිරිසන්නු, උන්ගෙ බඩ අහින්ංසක මිනිස්සු පුරවනවා, උන් ඒ මිනිස්සුන්ගෙන් හිගා කනවා,

    @N A K A M U R A @erozan පොන්න පැටව් දෙන්නා දැක්කේ නෑ වගේ හිටපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    gallen kochchara innawada ara 69 lasse athule?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ලම්කාවෙ හැම පම්කයලාම දුක තමයි මාර්කට් කරන්නෙ....
    මෙහෙ උන්ට කොච්චර හොදට ටයිල් අල්ලලා සංකීරන හදලා දුන්නත් යන්න ඔනේ ලැලි පෙට්ටි කඩ වලට.....

    ඔනෙ තරම් ඔතන පාස් කරන් යනවා...
    පුදගලිකව මම නම් කැමතියි බලෙන් හරි මිනිස්සුන්ව ටිකක් අප්ඩෙට් කර්නවට....

    ඉස්කොලෙ යන කාලෙත් ලැලි පෙට්ටි
    තාමත් එහෙමයි... :(
     
    ලැලි පෙට්ටි yath market karawanna puluwan widiye education ekak naha sinhalunta
    anna ethanai aula, akalpa thamai mulin hadanna ona. mokekwath hadanne nahane.
    lol
     
    • Like
    Reactions: sakuntha1996

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ලැලි පෙට්ටි yath market karawanna puluwan widiye education ekak naha sinhalunta
    anna ethanai aula, akalpa thamai mulin hadanna ona. mokekwath hadanne nahane.
    lol
    ලැලි පෙට්ටිත් නැ බන්
    මුලින් ගහගන්න ලැලි ටික දිරලා ගියාම
    ඉටිකොල ටිකක් එල්ල ගන්නවා....

    අපෙ රටෙ උන් :(
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය කියන්නෙ තාවකාලිකව වෙරළෙ වෙළදාම් කරන්න පුලුවන් කියලා වෙළද සංකීර්ණයේ එකක් දෙනකල් (අලුතෙන් හදන)
    ඕක ඉතින් වෙනවද කියලා නම් ශුවර් නැහැ ලංකාවේ හැබැයි.