ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ..
මචන්ලා, මම හෙට අපේ පවුලත් (නෝනා+මගේ පොඩි එකා + මව+පියා+ මස්සිනා)එක්ක ගාල්ල පැත්තේ යන්න ඉන්නේ...
මට පොඩි අදහස් ටිකක් දියන්කෝ යන්න තැන ගැන..කොටුවෙත් බලන්න දෙයක් නෑ බන් එච්චර. උණවටුන නාන්න සෙට් වෙන්න දැන් එච්චර හොද නෑ..ගියපාර උණවටුනට ගිහිල්ලා නාලා කකුල් අම්බානක කැපුනා සිමෙන්ති ගල් වලට..
අපි කට්ටියට පොඩ්ඩක් බලන්න කරන්න තැන ගැන අයිඩියා ටිකකුයි, නාන්න හොද බීච් එකකුයි කියපල්ලකෝ බන්..
අපි ගාලු පාරේ තමයි එන්නේ, කළුතර වැදපුදා ගන්නත් එපැයි.. යනකොට නම් හයිවේ යනවා..
අනේ උදවුවක් දියල්ල බන්..බම්ප් එකක් වත් දාල පලයන් හොදේ..
ප.ලි. මට ගාල්ලේම වෙන්න ඕනේ නෑ..පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට කමක් නෑ..මම කල්පනා කලේ දැන් හවස් වෙද්දී වහින හින්දා උදේම නාලා.. හවස මොනවා හරි බලන්න සෙට් වෙන්න..

Last edited: