ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ..

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ..

    මචන්ලා, මම හෙට අපේ පවුලත් (නෝනා+මගේ පොඩි එකා + මව+පියා+ මස්සිනා)එක්ක ගාල්ල පැත්තේ යන්න ඉන්නේ...

    මට පොඩි අදහස් ටිකක් දියන්කෝ යන්න තැන ගැන..කොටුවෙත් බලන්න දෙයක් නෑ බන් එච්චර. උණවටුන නාන්න සෙට් වෙන්න දැන් එච්චර හොද නෑ..ගියපාර උණවටුනට ගිහිල්ලා නාලා කකුල් අම්බානක කැපුනා සිමෙන්ති ගල් වලට..

    අපි කට්ටියට පොඩ්ඩක් බලන්න කරන්න තැන ගැන අයිඩියා ටිකකුයි, නාන්න හොද බීච් එකකුයි කියපල්ලකෝ බන්..

    අපි ගාලු පාරේ තමයි එන්නේ, කළුතර වැදපුදා ගන්නත් එපැයි.. යනකොට නම් හයිවේ යනවා..

    අනේ උදවුවක් දියල්ල බන්..බම්ප් එකක් වත් දාල පලයන් හොදේ..

    .ලි.
    මට ගාල්ලේම වෙන්න ඕනේ නෑ..පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට කමක් නෑ..මම කල්පනා කලේ දැන් හවස් වෙද්දී වහින හින්දා උදේම නාලා.. හවස මොනවා හරි බලන්න සෙට් වෙන්න..
     
    Last edited:
    • Like
    Reactions: ad.hasareli

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    YANNA YANAWA NAM RUMASSALA BEACH SIDE EKATA

    මමත් ලගකදී ගියා. බීච් එක නම් පට්ට. ඒත් එතන විවු එක චා බං. ඈත බිල්ඩින් නේ පේන්නේ. ඒත් පවුලේ කට්ටියකට නම් පට්ට ‍ප්ලේස් එක
     
    • Like
    Reactions: udsic

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machan nanna nam place 2k thiyenawa akak seabath aka and roomaswala ...

    seabath ake nam sehenna senaga innawa roomaswala nam nanna supiri place aka ath tikak parissamin yanna ona moko kele meddewen tamai bahinna thiyenne bt hodata para ehema thiyenawa machan.... roomaswala , kotuwa madolduwa wage tamai ban laga pahathin balanna thiyenne.... tawa tiyenawa ithin kanneliya wage 2days wath oni ban..
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    YANNA YANAWA NAM RUMASSALA BEACH SIDE EKATA

    ඔය මචන් අර හයිවේ එන්ටරන්ස් එක ලග තියන කන්ද ගාව බීච් එක නේද?..
    එතන නාන්න එහෙම අවුලක් නැද්ද? මොකද මට ඇරුනහම අනික් යට පීනන්න බෑ.. ඔය කිව්වට මතත් හරියට පීනන්න බෑ..:lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    machan nanna nam place 2k thiyenawa akak seabath aka and roomaswala ...

    seabath ake nam sehenna senaga innawa roomaswala nam nanna supiri place aka ath tikak parissamin yanna ona moko kele meddewen tamai bahinna thiyenne bt hodata para ehema thiyenawa machan.... roomaswala , kotuwa madolduwa wage tamai ban laga pahathin balanna thiyenne.... tawa tiyenawa ithin kanneliya wage 2days wath oni ban..

    තැන්ක්ස් බන්.. මචන් රූමස්සල බීච් එක ලගටම කර එකේ යන්න බැරිද බන්.. පොඩි එවුනුත් උස්සගෙන කැලේ මැද්දේ හයික් කරන්න බෑනේ :lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තව බන් ඔය බලන්න දේවල් ටිකක් කියපන්කො.. වැඩිය ප්‍රසිද්ද නැති උනාට කමක් නෑ..සමහර හොද තැන් තියනවා ප්‍රසිද්ද නෑ..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    තැන්ක්ස් බන්.. මචන් රූමස්සල බීච් එක ලගටම කර එකේ යන්න බැරිද බන්.. පොඩි එවුනුත් උස්සගෙන කැලේ මැද්දේ හයික් කරන්න බෑනේ :lol::lol::lol:

    car akema nam yanna behe machan... 500m witara yanna oni ban...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    car akema nam yanna behe machan... 500m witara yanna oni ban...

    500m නම් අවුලක් වෙන එකක් නෑ බන්.. එල එල
    :):)

    මට ගාල්ලේම වෙන්න ඕනේ නෑ..පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට කමක් නෑ..මම කල්පනා කලේ දැන් හවස් වෙද්දී වහින හින්දා උදේම නාලා.. හවස මොනවා හරි බලන්න සෙට් වෙන්න..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගාල්ලට යන එකේ ඔහොම්ම කොග්ගල පැත්තට ඇදපන් මචං..මඩොල් දූව පැත්තෙ යන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාදු ගගේ සවාරියක් යන්න පුළුවන්
    රූමස්සල මඩොල් දුවේ මාර්ටින් වික්‍රමසිංහ ප්ලේස් බලන්න පුළුවන්
    කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න පුළුවන්
    සීනිගම දේවාලේ වැද පුදාගන්න පුළුවන්
    හික්කඩුවේ කොරල් පර බලන්න පුළුවන්
    මාතර බීච් එක සහ තව තැන් කිහිපයක්ම තියෙනවා

    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔබට මගේ විශේෂ ස්තුතිය..සහෝ..

    galleline
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාදු ගගේ සවාරියක් යන්න පුළුවන්
    රූමස්සල මඩොල් දුවේ මාර්ටින් වික්‍රමසිංහ ප්ලේස් බලන්න පුළුවන්
    කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න පුළුවන්
    සීනිගම දේවාලේ වැද පුදාගන්න පුළුවන්
    හික්කඩුවේ කොරල් පර බලන්න පුළුවන්
    මාතර බීච් එක සහ තව තැන් කිහිපයක්ම තියෙනවා

    ඒ මල්, කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න මට ආසයි.. පොඩ්ඩක් කියපන්කො විස්තර..

    මාදු ගගේ ,සීනිගම දේවාලේ,හික්කඩුවේ දැනටමත් බලල තියනවා..

    මාතර බීච් යන්න අදහසක් නෑ..
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එළකිරි යේ සෙට් එක එළකිරි..:):):):)

    දැන් මචන් ප්ලැන මේකයි..

    උදේ එනගමන්...
    කළුතර බෝදිය වැදපුදා ගන්නවා...
    රුස්සමලේ පන්සලට යනවා..
    රුස්සමලේ ජන්ගල් බීච් ඒකෙන් නානවා..
    දවල්ට
    අර මල් කියපු කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානය කොහෙද බන් තියෙන්නේ..එකට යන්න ඕනේ:oo::oo::oo:
    තව මොනවහරි කරන්න ඕනේ..
    :oo::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මල්, කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න මට ආසයි.. පොඩ්ඩක් කියපන්කො විස්තර..

    මාදු ගගේ ,සීනිගම දේවාලේ,හික්කඩුවේ දැනටමත් බලල තියනවා..

    මාතර බීච් යන්න අදහසක් නෑ..
    ඩඩ්ලි අයිය තමයි මචං ඕක කරගෙන යන්නේ
    කැස්බාවෝ සංරක්ෂණය කරන එක තමයි වෙන්නෙ
    එතන ඉන්නවා එක එක ජාතියේ කැස්බාවෝ
    වද වේගෙන යන උන් එහෙම
    සුනාමියෙන් පොර පොඩ්ඩක් පහලට වැටුන
    ආයේ නැවත කරනවා වැඩේ
    කොස්ගොඩ පහු අරගෙන යනකොට ගහල තියෙනවා බෝඩ් එක
    අපේ ගම ඔය හරිය පාස් කරලා ටිකක් ගාල්ල සයිඩ් එකට යනකොට
    ඉස්සර අහුන්ගල්ල Zoo එක තිබ්බ දැන් නම් නෑ

    http://www.kosgodaseaturtle.org/project.html

    කොස්ගොඩ පොලිසිය කිට්ටුව බලාගෙන එන්න කෝ ගාල්ල පැත්තට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි යේ සෙට් එක එළකිරි..:):):):)

    දැන් මචන් ප්ලැන මේකයි..

    උදේ එනගමන්...
    කළුතර බෝදිය වැදපුදා ගන්නවා...
    රුස්සමලේ පන්සලට යනවා..
    රුස්සමලේ ජන්ගල් බීච් ඒකෙන් නානවා..
    දවල්ට
    අර මල් කියපු කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානය කොහෙද බන් තියෙන්නේ..එකට යන්න ඕනේ:oo::oo::oo:
    තව මොනවහරි කරන්න ඕනේ..
    :oo::oo::oo:
    කොස්ගොඩ හරියෙම ජාඩි කඩේ කියල හොද කෑම කන ප්ලේස් එකක් තියෙනවා
    ගමේ යන හැම පාරම වගේ වාහනේ නවත්තල කාල යනවා අපි
    පට්ට ප්ලේස් එක එකත්