ගාල්ලේ Family Outing එකකට සුපිරි තැනක්

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අපි ඊයේ ගියා. උදේ 6.50 බෙලිඅත්ත express train එකේ ගියේ.. උදේ 9.20 වෙද්දී ගාල්ලෙන් බැස්සා... එතන ඉදන 8කම් වගේ තියෙන්නේ destination එකට. PicMe එකේ 1100 වගේ උනේ .. අපි 4ක් ගියා. package එක 3500 එක්කනෙක්ට දවල් කෑම එක්ක.. lunch buffet including welcome drink, evening snacks with tea සුපිරිම fun ගන්න පුළුවන් තැනක්. ගොඩක්ම තියෙන්නේ water related activities හවස 5 වගේ වෙද්දී අපි ගාලු කොටුවේ රවුමක් දාල highway බස් එකේ කඩවතට ආවා.

    https://web.facebook.com/leisurelandvillas/?_rdc=1&_rdr

    https://www.booking.com/hotel/lk/le...eep_landing=1&sb_price_type=total&type=total&
     
    • Like
    Reactions: Alexb

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ලෙශර් ලෑන්ඩ්
    අවුලක් නැ ඔතන,
    මම ගියෙ රු.2000 කාලෙ :sorry:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Marketing.....Tiktok yotube walath ona tharam ennawa umba wage kama welakata athme pawala dena un.😋
    "Joke ekata kiwwe serious ganna epa🙂"