ගාල්ල අකුරැස්ස යක්කලමුල්ල අවට පූසන් වද සැත්කම් කරන රජයේ තැනක් හරි ලොකු ගාණක් යන්නෙ නැති ප්‍රයිවට් තැනක් හරි කියන්න. අකුරැස්සෙ පශු වෛද්‍ය එකේ ඉන්න එකා බොරුවට ඔපරේෂන් කරන්න කලින් මාස කීපයක් බෙහෙත් විද විද ඉන්න ඕන කියනවා. විද්දට වැඩකුත් නෑ ආපහු උන් බඩ වෙලා.
මෙහෙම නැතිව ගිහින් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් නම් හොදයි.
පූසියො 4 ක් විතර ඉන්නවා කරගන්න
මෙහෙම නැතිව ගිහින් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් නම් හොදයි.
පූසියො 4 ක් විතර ඉන්නවා කරගන්න