කන්න හොද තැන් ටිකක් කිය්ද්න් යමුකො.
සතියක් විතර ඇවිදින්න හිතන් ඉන්නෙ.
සතියක් විතර ඇවිදින්න හිතන් ඉන්නෙ.
Adoo patta.ගාල්ල ටවුමෙන්ද ?
බජට් ප්‍රශ්නයක් නැත්තම් කොටුවේ රෙස්ටුවරන්ට් ඕන තරම් තියෙනවා.
aqua එක , peddlers Conner café එක , peddlers inn cafe එක, elita එක, කාලා තියෙන තැන් වලින් රෙකමන්ඩ් කරන්න පුළුවන්. තව old dutch hospital එකේ බලන්නඒකෙත් තියෙනවා.
ආමි එකේ කඩේ රොටියත් මරු උදේට නම්.
නැත්තම් එලියේ
කුණු ඇල පාරේ hungry කියලා එකක් තියෙනවා. ඒකත් හොදයි.
fat boys kitchen, leons kitchen හොදයි The Grill Republic එකත් හොදයි.
සවලෙන් කන්න ඕනේන ම් Daiya food එක.
indian කැම ඕන නම් indian hut එක.
හික්කඩුවේ නම් දන්නේ නෑ
උණවටුනේත් බීච් එක (වැල්ලේ දේවාලේ) හරියේ ඕන තරම් තැන් තියෙනවා. මේ දවස් වල සුද්දෝ අඩු නිසා කොහොම ද දන්නේ නෑ
angel beach එකේ කෑම හොදයි. sun and sea එකෙත් හොදයි.
------ Post added on Jul 26, 2023 at 10:34 PM
https://goo.gl/maps/FCVgwWqEsfbJ47XLAAdoo patta.
Thanks lokka.
ආමි එකේ කඩේ රොටිය gana goda denek kiyala thibba.
Thana hoya ganna bari una map eke.


ah red lobster එක පට්ට. ඒකේ කාලා තියේ.දන්න හික්කඩුවෙ කියන්නම්
මේ දවස් වල ඕෆ් සිසන් ඒ නිසා අඩු කුලෙ පොට් වලට රිංගලා හරි නැ කියන්න එපා 1ස්ට්
හික්කඩුවෙ නම්
1. JLH (beach restaurant )
2. Refresh Beach (beach restaurant )
3. Moon Light (land side )
4. Red lobster (land side ) Good potions
5. New Imperial (beach restaurant ) Bonna tama metana set wenne
6. Mamas (beach side)
මේ සෙට් එක අවුරුද්ද පුරාවට වැඩ,
ඔෆ් සිසන්, පෝය, ඉරිදා නිවාඩු සීන් නැ
ගනන් නම් එක වගෙ ලඟින් යන්නෙ...
මට සෙට්වෙන විදියට අංක පිලිවෙල තියෙන්නෙ
තව ඕනෙ නම්
බස් ස්ටැන්ඩ් එක ලඟට වෙන්න PnS එකක් තියෙ..

Buriyani/Rice>>
Green Coner - Kaluwella
Nutmeg Resturant - Beligaha
Darbar Biriyani - Sarenthu Kade Handiya
Fat boys Kitchen - Walahanduwa
Leons Kitchen - Labuduwa
Mr.Veg (Delivery only) - Pot Buriyani & etc.
Galle Inn - in front Seylan Bank
Rice & Curry>>
වැල්ලේ කඩේ (Highly Recommended for rice & curry)
ඒ වගේම ice cream>>
Rio Ice Cream - near KFC building,
Isle of Gelato - Kotuwa athule
හවස් වෙලා කොටුව පැත්තේ යනවා නම්>>
ආමි කඩේ පොල් රොටි + කොච්චි සම්බල
පල්ලිය (HOT HOT ROTI SHOP) ගාව බිත්තර රොටි + සමෝසා + ප්ලේන්ටි කඩයක් තියෙනවා.
ඊට අමතරව
KFC,Pizza hut,Dominos,Isso - Prawn Crazy (inside galle fort) තියෙනවා.
ඊටත් අමතරව
මදීනා - Dewata
Indian hut Restaurant - Kotuwa/Highway
සහන - Dewata
Hungry Restaurant - High price & low portion but food is good.
තියෙනවා.
මට කෑම සෙට් නෑ.ඕන නම් ගිහින් බලන්න කියපන්.
මට සෙට් වෙලා තියෙන ටික මේ ටික තමයි.
වෙන ඒවා තියෙනවා දාපල්ලා... @Stimulus mind @Geshi95 & other galu duula puthala![]()
Thanks yaluweee.දන්න හික්කඩුවෙ කියන්නම්
මේ දවස් වල ඕෆ් සිසන් ඒ නිසා අඩු කුලෙ පොට් වලට රිංගලා හරි නැ කියන්න එපා 1ස්ට්
හික්කඩුවෙ නම්
1. JLH (beach restaurant )
2. Refresh Beach (beach restaurant )
3. Moon Light (land side )
4. Red lobster (land side ) Good potions
5. New Imperial (beach restaurant ) Bonna tama metana set wenne
6. Mamas (beach side)
මේ සෙට් එක අවුරුද්ද පුරාවට වැඩ,
ඔෆ් සිසන්, පෝය, ඉරිදා නිවාඩු සීන් නැ
ගනන් නම් එක වගෙ ලඟින් යන්නෙ...
මට සෙට්වෙන විදියට අංක පිලිවෙල තියෙන්නෙ
තව ඕනෙ නම්
බස් ස්ටැන්ඩ් එක ලඟට වෙන්න PnS එකක් තියෙ..
Star spice map eke naneStar spice