ගාල්ල පැත්තේ හොඳ Learners එකක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ තවුසන්ඩ් ටෝක්ස් දුන්නට උඹත් හුජ්ජ කොල්ලෙක්ද කොහෙද අද ඊයේ ඒලෙවල් කරපු. තොට මොන ලයිසොන්ද සිංහලයෝ. ඇවිද්ද පය දහස් වටී කියලා බයිසි කලේ පල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන්. ලාමක ටින් ටින් ලා තමයි සල්ලිත් ගෙවලා ගුටිත් කාල එන්නේ. :yes::yes:

    අනේ පල හුජ්ජ කොල්ලා තවම ලයිසෝන් නෑ. ලර්නස්ර් හොයනවා. දෙක වද්ද්දි කටයි පුකයි මූට්‍ටු කරගෙන ඉඳි ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ක්ලච් පාග පාග ගියර් දදා. :P
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    uba koheda tharanga lerners yannepa.issaranam hodai eth dan pattama chater yanna nam epa pathatha palathak.ubagen ugannana ewn salli illala ubawa kanna hadai.examiner dan tharanga ganan ganneqwat na bn.wadi wisthara onenam pm karapan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොන ලර්නර්ස් ද බන්..
    වාහනයක් නැත්තම් හොයන් පුරුදු වෙයං කො ගෙදර..

    මම නම් ගියෙ නැහැ..
    ඒත් ලර්නර්ස් එකේ එකා කිව්ව ට්‍රයිල් පෙන්නන්න යන්න කලින් දවසෙ වරෙව් කියල.. ඉතින් ගියා බලන්න..
    අනේ උගෙ බයිලා.. පාරට ගන්න කොට අත දාන්නයි..
    අත දාල කරකවන්නයි.. යනකොට ගියර් මාරු කරන්න එපා කිව්ව එකක් මාරු කරාට කමක් නෑ කිව්ව..
    පුළුවන් තරං හිමීට යන්න කිව්ව..

    ට්‍රයල් එක දවසෙ පොරත් වැන් එකේ පිටි පස්සෙ හිටිය..
    ගියර් තුනක් කඩාගෙන කෙළගෙන ගියා..
    නවත්තන්න කිව්ව සිග්නල් දැම්මෙත් නැහැ මම නම් අයින් කරා නැවැත්තු කොලේ ගත්ත දිව්වා..

    අට ගහන්න ගිහිනුත් එහෙමයි..
    අට ගහන්න දුන්නෙ නෑ..
    පලවෙනු රවුම් බාගෙ ලග නමල ක්ලච් එක දීල කකුල තියන්නෙ නැතුව ගත්ත අරූ ලිව්ව හරි කියල..

    ට්‍රයල් බලන එකා පාගා කාරයෙක් නම් ඉතින් ලර්නර්ස් එකේ එවුන් මොනා කරත් පාස් කරනව..
    එහෙම නැත්තම් තමයි අවුල්.. අ
    පිට හම්බුන එකා අලුත් එකෙක්..
    කොල්ලෙක් ගියර් එකේ තියාගෙන බයටම start කරා..
    හුචස් ගාල ඉස්සරහට පැන්න.. බැහැල පල කිව්ව..
    තව එකෙක් රිවස් එක ගහන්න ගිහින් ඌත් බයට වමට කපන්න තියන එක දකුණට කැපුව ඌටත් බැහැල පල කිව්ව..

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අඩෝ thanks මචන් විස්තර කිව්වට.