ගාල්ල මාතර කෙල්ලෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගාල්ල මාතර කෙල්ලෝ

    ගාල්ල මාතර පැති වල කෙල්ලෝ වෙන වුන්ට සාපේක්ෂව කපටි වැඩි ඇයි බං ..දෙකක් සෙට් වෙලා ඉදලා තියෙනවා දෙකම එක වගේ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,766
    113
    බෙන්තර ගගෙන් එහා උන්ව විස්වාස කරන්න එපා කියල තියෙන්නේ.. ඉතින් ඕක අහන්නත් දෙයක්ද.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගාල්ල මාතර පැති වල කෙල්ලෝ වෙන වුන්ට සාපේක්ෂව කපටි වැඩි ඇයි බං ..දෙකක් සෙට් වෙලා ඉදලා තියෙනවා දෙකම එක වගේ..

    හණමිටි අදහස් කියලා බැහැර කරලා තිබ්බාට වැඩිහිටියො කිව්ව දෙවල් කියලා තිබ්බෙ කටකහනවාට නෙමෙ කියල තහවුරු වෙන තවත් අවස්ථාවක්.
    අපෙත් හිටියා එකියක්. මාතරින් සංක්‍රමණය වෙච්ච එකක්. පට්ට කපටි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    mathara nangi kenek hitiya ape office eke QA , hari hodyi , sahena support:yes:

    ගාල්ල මාතර පැති වල කෙල්ලෝ වෙන වුන්ට සාපේක්ෂව කපටි වැඩි ඇයි බං ..දෙකක් සෙට් වෙලා ඉදලා තියෙනවා දෙකම එක වගේ..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අත්දැකීමෙන් කියන්නේ,ඔය කතාව ගොඩක් දුරට ඇත්ත.කෙල්ලෝ විටරක් නෙමෙයි යකෝ කොල්ලොත් ඔය වගේම තමයි