ගාල්ල හෝ මාතර educational trip

Oct 3, 2008
1,723
437
0
Sahana dan hemathenama tinawa galle wala...mama hithanne 5k wage thinawa kadawal

ow,mama kiwwe muhuda laga thiyana eka gana. ethana lassanay mudath ekka.
http://sahanagalle.com/


Butter Cake-
meka thamay mama kiyapu cake eka,recipe eka meyalagema ekak dala hadane patta rasay.

NWA_4433.jpg
 
Last edited:

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    කොටුව හොඳට බලනව නං ටිකක් වෙලා යනව. කොටුව ඇතුලෙ සෑහෙන්න ඇවිදින්න තියෙනව. තව Labuduwa Farm එකත් හොඳයි, කලින් අනුමැතිය ගන්න ඕන... ඒක හොඳයි ඉස්කෝලෙ ළමයින්ට..
    රූමස්සල ළමයි එක්ක යන්න අමාරුයි. ජංගල් බීච් එකට යන්න තියෙන පාර දුෂ්කරයි. තරුණ සෙට් එකට නං සුපිරියි.
    මාතර පැත්තෙන් වෙහෙරහේන, වැවුරුකන්නල, පොල්හේන බීච්, දෙවුන්දර වගේ තැන් හොඳයි
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    1)Galle Fort
    3)Sea Turtle Hatchery Centre Mahamodara
    2)Beach (Unawatuna,Rumassala)
    4)Martin Wickramasinghe Folk Museum Complex
    6)Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    5)Hiyare Rainforest Reservoir -

    Kanneliye yanna wela athi weida bn?? dawas kiye tripakda?? :shocked:
    Rummassla honadai...unwatune me dawas wala walle dewale tiye.a nisa senaga :)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    කොටුව හොඳට බලනව නං ටිකක් වෙලා යනව. කොටුව ඇතුලෙ සෑහෙන්න ඇවිදින්න තියෙනව. තව Labuduwa Farm එකත් හොඳයි, කලින් අනුමැතිය ගන්න ඕන... ඒක හොඳයි ඉස්කෝලෙ ළමයින්ට..
    රූමස්සල ළමයි එක්ක යන්න අමාරුයි. ජංගල් බීච් එකට යන්න තියෙන පාර දුෂ්කරයි. තරුණ සෙට් එකට නං සුපිරියි.
    මාතර පැත්තෙන් වෙහෙරහේන, වැවුරුකන්නල, පොල්හේන බීච්, දෙවුන්දර වගේ තැන් හොඳයි

    Rumassala bus wala yanna bari kamk na bt podi ayya inna nisa awadanam :sorry: van ekek wage nam shape :)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Kanneliye yanna wela athi weida bn?? dawas kiye tripakda?? :shocked:
    Rummassla honadai...unwatune me dawas wala walle dewale tiye.a nisa senaga :)

    1 Day Trip ekaknam me than 4 ta gihin baluwama dawasa iwaray ban.

    1)Galle Fort
    3)Sea Turtle Hatchery Centre Mahamodara
    2)Beach (Unawatuna,Rumassala)
    4)Martin Wickramasinghe Folk Museum Complex

    thawa poddak welawa hadagaththothnam methanatath yanna puluwan wewi.
    6)Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    methana thiyana wishesha deyak thamay lankawenma "White Tea" hadanne methana witharay danna tharamin , thawa balanna "Tea Museum" ekak thiyanawa.

    Kanneliya yannanam baa 1day trip ekak awoth.
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    Galle Fort
    Matara Star Fort
    Tea Factory (ex-Handunugoda Tea Estate (Ahangama))
    Beach (Unawatuna , Weligama ,polhena , etc.....)
    Weherahena Temple
    Dondra Head Lighthouse
    Matara Paravi Duwa Temple
    Martin Wickramasinghe Folk Museum Complex
    Dolphin & Whale Watching-Mirissa
    Snake Farm(Horagoda Rd, Matara)
    Sea Turtle Hatchery Centre Mahamodara
    Wewrukannala Temple
    Upulvan Maha Devalaya
    etc.............
    Me tiyenne okkkma dala martin wikramasinghe museum eka nam godak watiwi educational trip ekk nisa
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    galle tama hoda.galu kotuwa dawal kama time ekatama set karala awanam etanath welawa ithurui.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එද්දි ලමයි ටිකව ගාල්ලේ සහන එකට එක්කන් යමන් :yes:
    :yes::yes::yes:

    උණු උණුවේ මාළුපාන් එකක් කාල හොඳ ටී එකක් බීල එන්න පුළුවන්. :yes::yes:
    sahanat.jpg
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Last edited: