ගාලික් බ්‍රෙඩ්

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම නං දැන් කුකින් චැනල් එකක් කියලා බලන්නේ සන්නාගේ අපේ අප්පගේ කෑම විතරයි. ගෑනු තොදොල් වේවි, රණ්ඩු වේවි මරාගන්න චැනල් වලට වැඩිය දාහෙන් හොදා.

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මම නං දැන් කුකින් චැනල් එකක් කියලා බලන්නේ සන්නාගේ අපේ අප්පගේ කෑම විතරයි. ගෑනු තොදොල් වේවි, රණ්ඩු වේවි මරාගන්න චැනල් වලට වැඩිය දාහෙන් හොදා.
    මම හැමතිස්සෙම බලන්නේ අවශ්‍ය කරුණු විතරක් කියල පුළුවන් තරම් වෙලාව අඩු කරන්න විනාඩි 5කට අඩුවෙන් . මොකද මේක බලන් හදන එක්කෙනෙක් video එක දිග උනහම හදන්න යද්දී අමාරුයි .අනික ගොඩක් දිග video බලන්න ගොඩක් අය කැමති නැ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒක නං ප්‍රයෝජනවත්. short and sweet and simple. thanks.
    අර බටර් වෙනුවට මාගරින් දැම්මොත් මොකද වෙන්නේ? රහ නැද්ද?
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම හැමතිස්සෙම බලන්නේ අවශ්‍ය කරුණු විතරක් කියල පුළුවන් තරම් වෙලාව අඩු කරන්න විනාඩි 5කට අඩුවෙන් . මොකද මේක බලන් හදන එක්කෙනෙක් video එක දිග උනහම හදන්න යද්දී අමාරුයි .අනික ගොඩක් දිග video බලන්න ගොඩක් අය කැමති නැ
    ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.

    සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
     
    • Haha
    Reactions: TNHM and EnIgma001

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    ඒක නං ප්‍රයෝජනවත්. short and sweet and simple. thanks.
    අර බටර් වෙනුවට මාගරින් දැම්මොත් මොකද වෙන්නේ? රහ නැද්ද?
    Thank you. . කමක් නැ ඔයාට පුළුවන් මාගරින් පාවිච්චි කරන්න බටර් තමයි ගොඩක් ම සුදුසු
    ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.

    සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
    mm
    thank you
     
    • Like
    Reactions: shenic88 and TNHM

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේ ඔයාගේ ඇත්ත pic එකක් එව්වේ නැනේ මට
     
    • Like
    Reactions: TNHM

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගාපු මිශ්‍රණයෙ පාස්ලි පේන්නෙවත්‌ නැතුව තිබිලා බදින්න යද්දි පාස්ලි ගොඩක් පේන්නෙ කොහොමද
     
    • Like
    Reactions: TNHM and Aitne

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    බෑග් එකේ වැටිලා තියෙන පාන් කුඩු ටිකත් හලන් කන මට වාටි ටික කපපු එක දරා ගන්න බෑ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.

    සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
    ඒ සන්නා.. මෙයා just another YouTuber.

    Keep on grinding. It will get better for sure
     
    Sen-lu

    Well-known member
  • ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.

    සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
    සන්න already famous නේ බං.
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Thank you
    ගාපු මිශ්‍රණයෙ පාස්ලි පේන්නෙවත්‌ නැතුව තිබිලා බදින්න යද්දි පාස්ලි ගොඩක් පේන්නෙ කොහොමද
    බටර් ටික දිය උනහම තමයි අනිත් ටික මතු වෙන්නේ.
    බෑග් එකේ වැටිලා තියෙන පාන් කුඩු ටිකත් හලන් කන මට වාටි ටික කපපු එක දරා ගන්න බෑ.
    කපපු පාන් වාටි විසි කරන්න එපා ඒවගෙනුත් කෑමක් හදන්න පුළුවන් . වාටි ටික කොටු හැඩේට කාපා ගන්න ඕනේ .
    මේ තියෙන්නේ ඒ video එක .

    Thank you
    kade pan gediyak aran garlic paste eka gala modify karana widiyak kiyanna
    kohe tiyena sallida apita
    ape uttamayonta italy gihin fine dinning experience ganna salli denna ona ne
    kade pan aran ekath pethi kapala me wage hadanna.
    garlic bread patta rahayi habayi

    Parsley nati unot aulda?
    ------ Post added on Sep 19, 2021 at 12:47 PM
    තියනවා නම් තමයි හොඳ , එත් මේ දවස් වල ඔයාට හොයාගන්න අමාරුයි නම් කමක් නැ ,පාස්ලි නැතිව හදන්න . හදල මට ෆොටෝ දාන්න
    ඒ සන්නා.. මෙයා just another YouTuber.

    Keep on grinding. It will get better for sure
    Thank you verymuch .
    සන්න already famous නේ බං.
    Thank you
    Thank you