අද මම හදන්නේ ගාලික් බ්‍රෙඩ් , හරිම ලේසි ඉක්මනින් හදාගන්න පුළුවන් ඔයාත් හදල බලන්න
මම හැමතිස්සෙම බලන්නේ අවශ්‍ය කරුණු විතරක් කියල පුළුවන් තරම් වෙලාව අඩු කරන්න විනාඩි 5කට අඩුවෙන් . මොකද මේක බලන් හදන එක්කෙනෙක් video එක දිග උනහම හදන්න යද්දී අමාරුයි .අනික ගොඩක් දිග video බලන්න ගොඩක් අය කැමති නැමම නං දැන් කුකින් චැනල් එකක් කියලා බලන්නේ සන්නාගේ අපේ අප්පගේ කෑම විතරයි. ගෑනු තොදොල් වේවි, රණ්ඩු වේවි මරාගන්න චැනල් වලට වැඩිය දාහෙන් හොදා.
ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.මම හැමතිස්සෙම බලන්නේ අවශ්‍ය කරුණු විතරක් කියල පුළුවන් තරම් වෙලාව අඩු කරන්න විනාඩි 5කට අඩුවෙන් . මොකද මේක බලන් හදන එක්කෙනෙක් video එක දිග උනහම හදන්න යද්දී අමාරුයි .අනික ගොඩක් දිග video බලන්න ගොඩක් අය කැමති නැ
Thank you. . කමක් නැ ඔයාට පුළුවන් මාගරින් පාවිච්චි කරන්න බටර් තමයි ගොඩක් ම සුදුසුඒක නං ප්‍රයෝජනවත්. short and sweet and simple. thanks.
අර බටර් වෙනුවට මාගරින් දැම්මොත් මොකද වෙන්නේ? රහ නැද්ද?
mmඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.
සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
thank youBump
ඒ සන්නා.. මෙයා just another YouTuber.ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.
සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
සන්න already famous නේ බං.ඒක නං ඇත්ත වෙන්න බැහැ කියලා හිතෙනවා ඔයාගේ චැනල් ඒක දැක්කම. එකේ තියෙන විනාඩි 5 හේ වීඩියෝ වලට විව්ස් එකයි දෙකයි තියෙන්නේ.
සන්නාගේ කෑම හදන වීඩියෝ වලට විවිස් ලක්ෂ ගානක් තියෙන්නේ වීඩියෝ එක විනාඩි 30 ක් විතර දිග උනත්.
kellanta kade yana aiyala menna avilla. Oyata nemeyi mama comment kare. Adala nattam ignore karanna bro.ඒ සන්නා.. මෙයා just another YouTuber.
Keep on grinding. It will get better for sure
Thank youBUMPER
බටර් ටික දිය උනහම තමයි අනිත් ටික මතු වෙන්නේ.ගාපු මිශ්‍රණයෙ පාස්ලි පේන්නෙවත් නැතුව තිබිලා බදින්න යද්දි පාස්ලි ගොඩක් පේන්නෙ කොහොමද
කපපු පාන් වාටි විසි කරන්න එපා ඒවගෙනුත් කෑමක් හදන්න පුළුවන් . වාටි ටික කොටු හැඩේට කාපා ගන්න ඕනේ .බෑග් එකේ වැටිලා තියෙන පාන් කුඩු ටිකත් හලන් කන මට වාටි ටික කපපු එක දරා ගන්න බෑ.
Thank youBUMP
kade pan aran ekath pethi kapala me wage hadanna.kade pan gediyak aran garlic paste eka gala modify karana widiyak kiyanna
kohe tiyena sallida apita
ape uttamayonta italy gihin fine dinning experience ganna salli denna ona ne
තියනවා නම් තමයි හොඳ , එත් මේ දවස් වල ඔයාට හොයාගන්න අමාරුයි නම් කමක් නැ ,පාස්ලි නැතිව හදන්න . හදල මට ෆොටෝ දාන්නgarlic bread patta rahayi habayi
Parsley nati unot aulda?
------ Post added on Sep 19, 2021 at 12:47 PM
Thank you verymuch .ඒ සන්නා.. මෙයා just another YouTuber.
Keep on grinding. It will get better for sure
Thank youසන්න already famous නේ බං.
Thank you
