ගාලු කොටුවෙන් දැක්ක සිරාම මාලු සෙට් එක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    mudu wathura oni na ban, gedaradi wathura hada ganna puluwan, salt walin,
    Clownfish 2k mulin hadala balanna.

    සංයුතියෙ අවුලක් වෙයිද දන්නෙ නෑ. කෝකටත් කරලා බලන්න ඕන. මම අහලා තියෙනව, සමහරු පොඩ්ඩ පොඩ්ඩ සමාන්‍ය වතුර දදා උන්ව මිරිදියට හුරුකරවනවා කියලා. ඇත්තද බොරුද දන්නෙ නෑ.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    සංයුතියෙ අවුලක් වෙයිද දන්නෙ නෑ. කෝකටත් කරලා බලන්න ඕන. මම අහලා තියෙනව, සමහරු පොඩ්ඩ පොඩ්ඩ සමාන්‍ය වතුර දදා උන්ව මිරිදියට හුරුකරවනවා කියලා. ඇත්තද බොරුද දන්නෙ නෑ.

    ehema nam karanna ba mama danna widhihata.