ගාලු පුරේ සිරි

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ගාලු පුරේ සිරි

    ජංගල් බීච් එකේ නාන එක සේෆ් ද? උණවටුණෙ නාන්න වැඩ්ය කට්ටිය නැති නිදහස් තැනක් කියපන් මචං
    අනික ජංගල් බීච් එකට යන්නෙ කොහොමද? බස් එකේ ගිහින් උණවටුනෙන් බැස්සම පයින් ඉතුරු ටික යන්න පුළුවන් ද?
    ගොඩක් දුර ද? ඒ හරියේ කඩවල් එහෙම තියේ ද?​
     
    • Like
    Reactions: Travz

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    jungle beach නම් එහෙම ලොකුවට බය වෙන්න ඕන නැහැ. බොක්කක වගේ තියෙන නිසා රැල්ල අඩුයි. කොහොමත් මේ දවස season නේ.
    හැබැයි ගොඩක් පීනන්න දන්නේ නැත්නම් ගොඩක් ගැඹුරට යන්න එපා. සමහර තැන වලින් එක පාරටම deep වෙන ගතියක් තියෙනෝ.
    ඉස්සර නම් ඔය හරිය මාරම ගති. මිනිස්සු වැඩිය අවේ නැහැ. ඉතින් හරිම නිස්කලන්කෙන් නාල සෙල්ලම් කරලා එන්න තිබ්බේ. දැන් නම් ඉතින් සුද්දෝ, ලංකාවේ එවුන් පිරිලා. රෙස්ටුරන්ට්ස් දාල , ඉස්සර තිබ්බ නිස්කලංක ගතිය නැහැ.

    යන්නේ නම් ඉතින්, ගාල්ලෙන් මාතර පැත්තට යන bus එකක (ස්ලෝව් බස් වල නැගපන්. අනිත් එවුන් කැමති නැහැ නේ, පොඩි දුරවල් යනවට ) නැගල කොන්දොස්තරට කියපන් රූමස්සල beach එකට යන තැනින් බස්සන්න කියල. ඊටපස්සේ එතනින් ඇතුලට තියෙන පාරේ පයින් යන දුර. beach එකට බහින තැන පොඩි කඩ එහම තියෙනෝ.
    ඕන නම් ජපන් සාම චෛත්‍ය වැඳලා යන්නත් පුළුවන්. කැලේ අස්සෙන් බහින්න පාරවල් ගොඩක් තියෙනෝ. ගියාම තේරේවි.

    ගිහින් හොදට enjoy කරල වරෙන්. හැබැයි එක පොලිතින් එකක් වත් දල එන්න එපා. මේ වගේ දේවල් දැන් එන්න එන්නම නාස්ති කරනවා මිනිස්සු ගිහින්.

    පහලින් location එක දාන්නම්.ethanin bus eken bahala yanna thiyenne

    https://goo.gl/maps/BbXEWoUcjgzL2NVG9
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    Payin yanna puluwan, hebei 1.5km wage thiyanawa mathaka widiyata. Tuk ekak gattanam bus eken bahina theninma lesi :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    So disappointed.
    This is not the 1st time and not the only victim I think.
    relevant authorities should take necessary action against such people for the betterment of this forum.
    2Scg0fA.png
     
    • Like
    Reactions: rahal jayasekara