ගාලු මවුණි .. ආදරෙයි හැමදාමත් ඔයාට .....

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ගාලු මවුණි .. ආදරෙයි හැමදාමත් ඔයාට .....

පැරණි මතකයන් ගොඩයි අපිට මේ ගාලු නගරයේ... !
අපි අදටත් කලින් තිබුන ගාල්ලට ආදරය කරනවා.... මෙහි මතකයන් ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා ..

20818282.jpg

33471656.jpg

33471905.jpg

93404494.jpg

පැරණි මතකයන් ගොඩයි අපිට මේ ගාලු නගරයේ... !
අපි අදටත් කලින් තිබුන ගාල්ලට ආදරය කරනවා.... මෙහි මතකයන් ඔබටත් මටත් අපි හැමෝටමත් තියෙනවා ..

line.png

9.gif
සමහර විටෙක ඔයා , වෙන පලාතක කොල්ලෙක් ,කෙල්ලෙක් වෙන්න ඇති ..
ඒත් ජිවිතයේ එක වතාවක හරි ගාල්ලට ඇවිත් ඇති ...
මොනවද ඒ පැරණි මතකයන් ..... ?

9.gif
සමහර විටෙක ඔයා , පොඩි කාලේ ගාල්ලේ ඉදලා දැන් කොළඹ හෝ වෙන පලාතක වැඩ කරන , එහෙමත් නැත්නම් පිට රටක ඉන්න කෙනෙක් වෙන්න ඇති ..
මොනවද ඒ පැරණි මතකයන් ..... ?

9.gif
එහෙමත් නැත්නම් ඔයා , ගාල්ලේ ඉන්න කෙනෙක් , ගාල්ල අවට ඉන්න කෙනෙක් වෙන්න ඇති ..
මොනවද ගාල්ල හා සබැඳි පැරණි මතකයන් .. ?

එන්න අපි කතා කරමු ...... ! බෙදා ගමු අපේ මතකයන් ...!

line.png

දැන් උබල අහන්න එපා මට මොකටද මතකයන් කියලා ?
මම ගාල්ල පිළිබද project එකක් කරනවා බොලවූ :P
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
[/CENTER]
ගම්පහින් නැගල මෙතනින් බැහැල තියනව. කරාපිටියේ හොස්පිට්ල් එකට ආවෙ යාලුවෙක් බලන්න :frown:

අයියෝ .. ඕකද යකෝ තොගේ මහ ලොකු මතකය ?
හෙන ගහපන් ...
:sorry:
 
duka84

Member
Apr 8, 2013
173
15
0
අපේ ගෙදර
දිනය 2004 දෙසැම්බර් 28

බොහොමයකට සුන්දර මතකයන් සිත් තුල ගොනුකළ මේ ගාලුනගරයම තවත් සිය ගණනකට මුසල සොහොනක් වෙනවට කිසිම සැකයක් නැහැ .
 
  • Like
Reactions: Anuja methsara
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
දිනය 2004 දෙසැම්බර් 28

බොහොමයකට සුන්දර මතකයන් සිත් තුල ගොනුකළ මේ ගාලුනගරයම තවත් සිය ගණනකට මුසල සොහොනක් වෙනවට කිසිම සැකයක් නැහැ .
:no:
appata hudu uba gaalleda :lol:

ඔව් ඇයි ?:oo:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    dawask api hockey match ekakata awilla ape otana pitipasse kadekin kottu kala
    ape 1 kuta ude wenakan bada giya machan...hapoi mulu rama u apita inna dunne na uth ekka toilet yanna kata kala ..R:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    dawask api hockey match ekakata awilla ape otana pitipasse kadekin kottu kala
    ape 1 kuta ude wenakan bada giya machan...hapoi mulu rama u apita inna dunne na uth ekka toilet yanna kata kala ..R:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    යකෝ එක නම් චා max මතකයක් නේ ..
    උබලට ගාල්ලෙන් කාලා බඩ ගියා ද ? :lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ පරණ ස්ටෑන්ඩ් එකේ වලි දාගෙන පොලිසියෙන් ගුටි කාපු හැටි තාම මතකයි... ;) :D ඒවා ඉතින් දැන් මතකයන්ම විතරයි.. :(