math hemadada galleta ardarei
maara ikmanata galle wala dewal wenas welane......
eth share karnna pics nam na.....

සිරාවට බං .. මහින්දයා ආවට පස්සේ ගාල්ලට හොදට සලකනවා ..උබ කොහොමද දන්නේ ?othana dawaltath gon badu innawa

ගාල්ල ලංකාවේ අංක එක කරන්නලු යන්නේඒ කාලේ නම් නිතරම ගාල්ලේ ආවා... නැන්දා සුනාමියට නැති වුනාට පස්සේ ගාල්ලත් එක්ක සම්බන්ධකම් නැති වුනා... ඔය හැම තැනකම මම ඇවිදලා තියෙනවා.. මම එනකාලේ බස් ස්ටෑන්ඩ් එක නම් ම්ඩ වගුරක්... දැන් නම් ගාල්ල හොඳට හදලා.. ඒ කාලේ ගන්න දෙයක් නෑ...
උබ කොහොමද දන්නේ ?
ගාල්ල ලංකාවේ අංක එක කරන්නලු යන්නේ![]()
