ගාලු හෝටල

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මෙන්න මෙයා තමයි හොදටම දන්නේ ගාල්ලේ හෝටල් ගැන. @dilann. මෙයා දන්නේ නැති ටික මෙයාගේ නෑදෑයෝ ටික කියල දේවි. ත්‍රෙඩ් තිබ්බා, පොඩ්ඩක් හොයල බලන්න. :ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    EK sahodarayek okata gihin thread ekakuth dagena meke mulu gallatama palu ariya :lol:
    Ayeth ekamada me karana hadanne :lol:
    එහෙමද:shocked: ඕක පැරණි හෝටලයක්. නැත්නම් ඉතින් dadley ge අරලිය බීච් රෙසෝට් උනවටුන.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,995
    27,614
    113
    36
    Mirihana
    alis.alberta.ca
    EK sahodarayek okata gihin thread ekakuth dagena meke mulu gallatama palu ariya :lol:
    Ayeth ekamada me karana hadanne :lol:
    elaborate pls

    එහෙමද:shocked: ඕක පැරණි හෝටලයක්. නැත්නම් ඉතින් dadley ge අරලිය බීච් රෙසෝට් උනවටුන.
    ඩඩ්ලි සර්ගේ හෝටලේ 56000යි. වන් නයිට්.
    ------ Post added on Jul 26, 2023 at 8:52 AM


    le grand neda
    ------ Post added on Jul 26, 2023 at 8:53 AM
     
    • Wow
    Reactions: kingcapton