ගාසා_ඉල්‍ලං_කෑම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ගාසා_ඉල්‍ලං_කෑම

    ගාසා තිරයේ ස්ථානගතවී සිටින සටන්කාමින් සහ ඊශ්‍රායල් හමුදාවන් අතර මේ වන විට උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙනවා. ගතවු වසර කිහිපයකට සාපේක්ෂව මේ වන විට ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය දැඩිවී ඇති බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් සදහන් කරන්නේ.

    මෙම සති අන්තයේදී පලස්තීන සටන්කාමින් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 450 ක් පමණ එල්ල කර ඇති අතර ඊට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලයද පලස්තීනයේ ගාසා තිරයේ ඉලක්ක 220 ක් ඉලක්ක කර ගනිමින් ගුවන් සහ බර අවි ප්‍රහාරයන් එල්ල කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    පලස්තීන සටන්කාමින් විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර වලින් වැඩි ප්‍රමාණයක් ඉහල අහසේදීම විනාශ කිරීමට ඊශ්‍රායල් හමුදාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය සමත්වූ අතර කෙසේ නමුත් රොකට් ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායලය නිවේදනය කර සිටියි. එල්ලවූ ගුවන් ප්‍රහාර සහ බර අවි ප්‍රහාර මගින් පලස්තීන වැසියන් 08 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් සදහන් කරයි.

    මේ අතර ගාසා තිරයේ පිහිටි සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහු සිය ආරක්ෂක හමුදාවන්ට අද උපදෙස් ලබාදී ඇති බවත් අවශ්‍ය වුවහොත් ගාසා තිරයේ දේශ සීමාව ආක්‍රමණය කිරීමට යුධ ටැංකි සමග හමුදාව සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.


    bzWbY4n.jpg


    Bcwpjnb.jpg


    PO9dOPS.jpg


    fwQUJBC.jpg


    WCzgmQk.jpg


    40NTYXP.jpg


    oiLAe70.jpg


    AwakaiX.jpg


    hGjLA7k.jpg


    Zgpyuav.jpg


    y2lcIus.jpg


    tkvWTkj.jpg


    emsW74p.jpg


    8qKnKFl.jpg


     
    • Like
    Reactions: hichchiputha

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Netanyahu instructs IDF to strengthen forces, continue ‘massive strikes’ after Gaza rocket fire

    RT
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Muslim pakku giya tana renawa

    ඔව් බං ලෝකෙටම පිළිලයක්.පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ..දැන් බලපං අපිට කරපු දේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    ඊශ්‍රායලයට ගහනවා කියන්නේ ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගන්නවා වගේ සීන් එකක්නේ
    මොඩ වැඩක්
    උන් මොන ගේමක් හරි ගහලා රිටන් එක දෙනවා ඔනේ එකෙක්ට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Muslim pakku giya tana renawa
    සිරවට බන් බලපන්කො උන් ඉන්න ටවුන් එකක්
    ඔය හු&තලා යන්නේ පාර මැද
    වාහන නවත්තන්නේ පාර මැද හරියට වෙනඩ, අනිත් වාහන වලට යන්ඩ තියන්නේ එක ලේන් එකයි
    අපේ ට්‍රැෆික් වේසි& පුතාලටත් ඕවා මොනවත් පේන්නේ නැ ඇටි කෙහෙල් කාපු උන් වගේ ඉන්නවා
    ඔක්කොම ලොකු සීන් මාර්ග නීති අපිට විතරයි

    :yes::yes::yes:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඊශ්‍රායලයට ගහනවා කියන්නේ ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගන්නවා වගේ සීන් එකක්නේ
    මොඩ වැඩක්
    උන් මොන ගේමක් හරි ගහලා රිටන් එක දෙනවා ඔනේ එකෙක්ට

    ane hodai okunwa okkoma marala dapan.sakkili ballo
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Hambayonta puka denne na hutto
    Oya loku game pitipasse inne isreal wesigeputhala
    Depattak kotawala depaththatama weapons / bank loan denne okun poddak kiriye giya thread balala waren

    Thopita wadiya deyak api karanawa hambayonta ridenna

    aththa...eth Israel gaza strip eke inna hinda thamai, palastine wala hisbulla anduwa ohoma hari inne... one reason why USA alays supports Israel