ගැජට් නැතුව ටින් එකක් අරින්නෙ මෙහෙමයි
ගැජට් නැතුව ටින් එකක් අරින්නෙ මෙහෙමයි
ඕපනර් එකක් නොමැතිව සැමන් ටින් එකක් හෝ ඒ ආකාරයට ආහාර අසුරා ඇති ටින් එකක් විවෘත කිරීම තරමක් අපහසු කාර්යයක්.
එහෙත් යූටියුබ් තරු ලෙස ජනප්‍රියත්වටයත් පත්වූ තරුණයන් දෙදෙනෙක් එළෙස ඕපනර් එකක් සොයගැනීමට නොහැකි වූ අවස්ථාවක ටින් එකක් විවෘත කරගන්නා අයුරු වීඩියෝ පටයක් හරහා පෙන්වා දී තිබේ.
'ක්‍රේසි රෂියන් හැකර්' නැමති යූටියුබ් තරුව විසින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ පටයේ දැක්වෙන ආකාරයට ටින් එකක් සිමෙන්ති පොළවක ටික වේලාවක් පිරිමැදීමෙන් පසු එය පහසුවෙන් විවෘත කරගත හැකියි.
සමාජ ජාල වෙබ් අඩවි තුල මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම අපූරු වීඩියෝ පටය මේ වනවිට මිලියන 33කට අධික පිරිසක් නරඹා තිබේ.
පහත දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි.

ඕක අතුල්ලනට වඩා ලේසියි පිහියකින් කඩන එක..